IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ප්‍රවෘත්ති කියද්දී ඊශ්‍රායලය ගහලා

ඊශ්‍රායල හමුදා ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති නාලිකාවක මැදිරි සංකීර්ණයට ද ප්‍රහාරයක් එල්ල කළේය.

ඒ වනවිට එම ප්‍රවෘත්ති ආයතනයේ නිවේදිකාවක, ඊශ්‍රායලය පිළිබඳ සජීවීව ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් සිටි අතර, ප්‍රහාරය එල්ල වන එම සජීවී දසුන් මේ වනවිට ලොව ප්‍රසිද්ධියට පත් වී ඇත.

කෙසේ නමුත්, ඊට පැයකට පෙර, ඊශ්‍රායලයට එම ප්‍රවෘත්ති නාළිකාවේ සියලු දෙනාට එම ගොඩනැගිල්ලෙන් ඉවත් වෙන්නැයි අනතුරු ඇඟවීමක් ද කර තිබුණි.

(අල් ජසීරා)



අදහස් (1)

ප්‍රවෘත්ති කියද්දී ඊශ්‍රායලය ගහලා

රුවන් Tuesday, 17 June 2025 05:23 PM

ඉස්සර ඉරානයේ ගෑනු යුරෝපයේ ගෑනුන්ට වඩා ලස්සනයි, හොඳ ඇඳුම් ඇන්දා. එකට දැන් තනිකරම අප්‍රිකාවේ සෝමාලියාවේ ගෑනු වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1216 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1195 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 438 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site