හිටපු බැඞ්මින්ටන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් ප‍්‍රවීණයන්ගේ බැඞ්මින්ටන් ක‍්‍රීඩා සමාජයක් පිහිටුවීමට කටයුතු යොදා තිබේ. ක‍්‍රීඩා සමාජය පිහිටුවීමේ මහා සභා රැස්වීම මේ මස 15 වැනිදා පස්වරු 5 ට කොළඹ ඔටර්ස් ක‍්‍රීඩා සමාජයේදී පැවැත්වේ. දිවයින පුරා සිටින ප‍්‍රවීණ බැඞ්මින්ටන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මෙම අවස්ථාවට සහභාගිවන ලෙස ජනසතු සේවා බැඞ්මින්ටන් සංගමයේ සභාපතිනී ජයමිණී ඉලේපෙරුම මහත්මිය දන්වා සිටියි. මේ පිළිබඳ වැඩි විස්තර 0772981241 යන දුරකතන අංක ඇමැතීමෙන් ලබාගත හැකිය.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප‍්‍රවීණයන්ගේ බැඞ්මින්ටන් ක‍්‍රීඩා සමාජය පිහිටුවීම 15 දා