IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - සභාව කල් තැබේ

(ඩයනා උදයංගනී)
බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමේ අවශ්‍යතාවය මතුකිරීම හේතුවෙන් අද(10) විශේෂ සැසිවාරයක් ලෙස පාර්ලිමේන්තුව කැඳවූ අතර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සබා ගැබේ කලහකාරී ලෙස හැසීරීම හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩ් 10කට කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීන්දු කළේය.
ඒ අතරතුර පක්ෂ නායකවරුන්ගේ රැස්වීමක් පැවැත්වීමට ද තීරණය වී තිබේ.



අදහස් (7)

පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - සභාව කල් තැබේ

DD Wednesday, 10 January 2018 06:22 AM

මේ සභාවාරය ට්‍රික් එකක් පමණයි................

:       104       20

රජින්ද Wednesday, 10 January 2018 06:35 AM

පික් පොකට් ගහපු හොරා තමන්වම බේරගන්න පොකට් එකේ ඇත්ත අයිතිකාරයාට හොරා කිය කියා දුවනකොට මේක දකින මිනිස්සු පික් පොකට් හොරාව පරිස්සම් කරලා පොකට් එකේ සැබෑ අයිතිකාරයට ගහන්න දුවන්නේ අපේ රටේ. ඒ නිසා විපක්ෂය සැබෑ හොරාගේ අහිංසක රංගනයට යට නොවුණු එකට අපේ උත්තමාචාරය.

:       343       278

Muhan Wednesday, 10 January 2018 06:53 AM

අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සබා ගැබේ කලහකාරී ලෙස හැසිරෙන්නේ ඇයි? ඒකාබද්ධට ඕනේ බොරු මාද්‍ය සංදර්ශන .

:       140       282

samanWednesday, 10 January 2018 08:09 AM

මුලින්ම වාර්තාව සභාගත කරන්න. එසේ නොමැතිව මොන විවාදද ?විපක්ෂයේ හැසිරීම සාධාරණයි .

:       0       0

MuhanWednesday, 10 January 2018 01:09 PM

මුලින්ම වාර්තාව ලබාදෙන්න කියා කියන්නේ නැතුව වහාම පර්ලිමේන්තුව කැඳවන්න කියා මාධ්‍ය සංදර්ශන දැම්මේ ඇයි?

:       0       0

Dr Saman Liyange Wednesday, 10 January 2018 08:51 AM

ජනතාවගේ මුදල් කෝටී ගණනින් වංචා සහගත ලෙස පැහැරගැනීමට විරුද්ධව මින්පසු උද්ගෝෂණය කලයුත්තේ පාර්ලිමේන්තුවේ නොව මජනයා සමග වීදී බැස ජනතාවගේ මුදල් නැවත අයකරගැනීම වෙනුවෙනි.

:       0       0

sanath Wednesday, 10 January 2018 11:01 AM

මේ දෙගොල්ලම හොරු කියලා අපේ රටේ මිනිස්සු තේරුම් ගන්නේ නැත්තේ ඇයි? හැමදාම රැවටෙනවා. වෙනසක් කරන්න හිතන්න දැන්වත්.

:       0       262

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site