IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුවට එන බව දයාසිරි කියයි

වයඹ පළාත් සභා මහ ඇමැති ධුරයෙන් ඉවත් වී  ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්  තරග කිරීමට තීරණය කළ බව දයාසිරි ජයසේකර මහතා  කියයි.

මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් හා තමන්ගේ පෞද්ගලික  තීරණය අනුව එසේ තීරණය කළ බවද ඇමැතිවරයා පැවසීය.

 

 



අදහස් (0)

පාර්ලිමේන්තුවට එන බව දයාසිරි කියයි

සත්‍යපාල Sunday, 25 January 2015 09:58 AM

මෙයාව නැවත පාර්ලිමේන්තුවට යවන්න තරම් කුරුණෑගල ජනතාව මෝඩ වෙයි කියලා මටනම් හිතෙන්නේ නැහැ.(හේ)

:       0       0

සත්‍යපාල Sunday, 25 January 2015 10:05 AM

දැන්වත් මේ දේශපාලනයට තිත තියමු ,මොන දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වුනත් තමන්ගේ වාසියට පැති මාරු කරන කිසිම ප්‍රතිපත්තියක් නැති මෙවැනි අවස්තාවාදින්ව ගෙදර යැවීමට ඡන්න්දදායකයන් වන අපට තිබෙන වගකීම අපි හරියට තේරුම් අරන් වැඩ කළහොත් මෙරටේ වඩා හොද දේශපාලන සංස්කෘතියක් හා සමාජයක් නිර්මාණය කරගැනීමට හැකි වනු ඇතැයි මගේ විස්වාශය.(හේ)

:       0       0

ජෙහාන් Sunday, 25 January 2015 10:57 AM

දැන් මේ තියන වැඩ අස්සේ පාර්ලිමේන්තුවේ උදවියට සින්දු අහන්න වෙලාවක් තියේද ? (හේ)

:       0       0

නන්දලාල් Monday, 26 January 2015 05:25 PM

එන්න ඉතින් ඡන්ද ලැබෙන්න ඕන නැහැ. රුපියල් කෝටි ගණනක් සාක්කුවේ දාගෙන පක්ෂය මාරු කරපු හැටි අපට තවම අමතක වෙලා නෑ.(නදී)

:       0       0

දුම්මලසුරිය Sunday, 25 January 2015 11:46 AM

පළාත් සභාවෙන් බැරිනම්, පාර්ලිමේන්තු ඡන්දෙට හරි ඔබ ඉදිරිපත් වෙන්න. ඒක ඔබේ කැමැත්ත. හැබැයි ඡන්දෙ ඉල්ලන්න තෝරා ගන්න පක්ෂයේ දිගටම රැදී ඉන්න අවංක වෙන්න. (ර)

:       0       0

දිලාන් Sunday, 25 January 2015 01:31 PM

මෙයාට එක පාරක් මිනිස්සු ඡන්දෙ ඉහලින්ම දුන්නා. පැරදිච්ච ගමන් මාරු අනිත් පැත්තට. මෙයාලව ගෙදර යවන්ඩ ඕනේ. (නදී)

:       0       0

බණ්ඩාර Sunday, 25 January 2015 01:38 PM

අනේ දයාසිරි ඔබතුමා ඇනගත්ත නේද. දැන් ඉතින් තිස්ස අත්තනායක සමග සින්දු සහ බයිලා කියමින් නැවත අලුත් ගමනක් යන්න බලන්න. ඔබ තුමාලා ගැන මගේ හිතේ තිබුණු පැහැදීම ගැන මට කණගාටුයි (නදී)

:       0       0

නොයෙල් Sunday, 25 January 2015 03:31 PM

මෙතුමා මොකක්ද දන්නෙ නැහැ ඇඳගෙන ගියේ? (නි)

:       0       0

විදුරන්ග Sunday, 25 January 2015 05:31 PM

බලමුකෝ. අපි ඡන්දය දෙන්නම්කෝ! (නි)

:       0       0

පත්මසිරි Sunday, 25 January 2015 05:32 PM

තම වාසියට පිල් මාරුකරන දේශපාලුවන්ට ලබන මැතිවරණයේදී ජනතාව හොඳ පිළිතුරක් දෙනු ඇති කියා බලාපොරොත්තු වෙමි (නි)

:       0       0

කුමාර් Sunday, 25 January 2015 09:16 PM

දයාසිරි, ඔබ අපේ මහින්ද රජතුමාට විශාල ශක්තියක්. අපේ ප්‍රණාමය! (නදී)

:       0       0

සරත් පියසේන - පොතුපිටිය Sunday, 25 January 2015 05:57 AM

අපෙ පක්ෂයට සවියක් වෙන්න ඔබ ගත් තීන්දුව ජනතාවට ශක්තියක්. ජයම වේවා.! (ර)

:       0       0

සරත් පියසේන ,පොතුපිටිය Sunday, 25 January 2015 05:57 AM

අපේ පක්ෂයට සවියක් වෙන්න ඔබ ගත්තු තීන්දුව ජනතාවට ශක්තියක් ,ජයම වේවා !..(දිල්)

:       0       0

පාලිත Sunday, 25 January 2015 05:59 AM

ජනතාව ගොඩක් දුකින් ඇත්තේ මෙයා නෑ කියලා , අනේ ඕව කියන්න හොදයි කොන්ඩේ බැඳපු අයට. (දිල්)

:       0       0

දිනේෂ් Sunday, 25 January 2015 06:00 AM

ජනතාවගේ ඡන්ද තීරණය කොහොම වෙයිද දන්නේ නෑ (දිල්)

:       0       0

සරත් ලාල්සිරි Sunday, 25 January 2015 06:14 AM

අපට සහ රටට ආඩම්බරයක් ඔබගේ ස්ථාවරය පිළිබඳව (දිල්)

:       0       0

අමා Sunday, 25 January 2015 06:37 AM

සින්ද දෙක තුනක් කිව්වනම් කුරුණෑගල ජනතාව ඔබතුමාව ඉහළින්ම ගොඩට ගේනවා (දිල්)

:       0       0

සමන් Sunday, 25 January 2015 06:47 AM

මේ මොකද්ද මේ වෙන්න යන්නේ (දිල්)

:       0       0

කුමාර් Sunday, 25 January 2015 06:53 AM

වැස්සට එහෙ මෙහෙ පනින ගෙඹි පැටව වගේ. (දිල්)

:       0       0

රන්ජිත් Monday, 26 January 2015 12:21 AM

මෙහෙම කට අරින්නේ ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැද්ද ? (නදී)

:       0       0

හේමන්ත Sunday, 25 January 2015 08:10 AM

අමා, හරියට හරි. (ර)

:       0       0

සමීර Sunday, 25 January 2015 08:34 AM

මෙතුමා තවත් එක අපේක්ෂකයෙක් විතරයි. ඇයි විශේෂයක්? (ර)

:       0       0

සමිර Sunday, 25 January 2015 09:12 AM

මේ වගේ අයට මහ මැතිවරණයේදී බුද්ධිමත් ජනතාව පිළිතුරු දේවි (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site