මාස කිහිපයක් තිස්සේ ඇමෙරිකාවේ ජීවත් වූ බොලිවුඩ් සිනමා නිළි ප්‍රියංකා චොප්රා පසුගිය මැයි 28 වැනිදා නැවතත් සිය මව් රට වූ ඉන්දියාවට පැමිණ තිබුණි. වර්තමානයේ ඇමෙරිකාවේ ජනප්‍රියතම ටෙලි නාට්‍යයක් වන %කුවැන්ටිකෝ^ හා ලබන වසරේ හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති %බේවොච්^ චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු සඳහා සම්බන්ධ වී සිටි හෙයින් ප්‍රියංකාට පසුගිය මාස කිහිපයේදීම සිය මව් රටට පැමිණිමට නොහැකි විය. කෙසේ වෙතත්, ඇය මීට සති කිහිපයකට පෙර පැය කිහිපයකට පමණක් ඉන්දියාවට පැමිණ තිබුණ අතර, ඒ ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි විසින් ප්‍රධානය කරනු ලැබු 'පද්ම ශ්‍රී' සම්මානය ලබා ගැනීම සඳහාය.
ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපොලට පැමිණි ඇයට උණුසුම් රසික ප්‍රතිචාරයක් ලැබුණ අතර, ඇයගේ පැමිණිම ආවරණය කිරීම සඳහාද ඉන්දීය මාධ්‍යයන් බොහෝමයක් පැමිණි සිටි බව සඳහන් වේ. ඉන්දියාවට පැමිණිමට දින කිහිපයකට පෙර ඇයි ඇමෙරිකාවේ ලාස්වෙගාස්හි පැවති 'බිල්බෝර්ඩ්' සම්මාන උළෙල සඳහා විශේෂිත ආරාධිත අමුත්තියක් ලෙසද සහභාගී වී සිටියහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ප්‍රියංකා ගෙදර ඇවිත්