IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ප්‍රියංකර ජයරත්න ආණමඩුව සංවිධායක ධූරයෙන් ඉවතට

(අජන්ත කුමාර අගලකඩ)

හිටපු රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා ආණමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව නව සංවිධායක ධූරය සඳහා වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ සිටී.



අදහස් (11)

ප්‍රියංකර ජයරත්න ආණමඩුව සංවිධායක ධූරයෙන් ඉවතට

Ruwan Friday, 13 October 2017 06:04 AM

ජනපතිතුමනි, පක්ෂය නිවැරදි මාවතට ගැනීමට ඔබට ශක්තිය පක්ෂ නායකයා ලෙසට ජනතාව විසින් ලබා දී ඇත. ඔබ ගන්න නිවැරදි තීන්දු වලදී අප ඔබ සමග පෙළ ගැසෙමු. පක්ෂයට වින කරන සියලු දෙනා නිසිවෙලාවේදී ඉවත් කිරීමට කටයුතු කරන්න. ඔවුන්ට හිමි තැන මීළඟ මැතිවරණයේදී පෙනෙනු ඇති.

:       818       2218

samanFriday, 13 October 2017 10:46 AM

දැන් ඔය ආණමඩුවට දාල ඉන්න සංවිධායකගෙන්ම පේනවනේ නිවැරදි තීන්දු ගන්න හැටි...

:       169       110

banda Friday, 13 October 2017 07:06 AM

අපොයි, මේ අර පාසල් ගුරුතුමියව ප්‍රසිද්ධියේ දණ ගස්සපු මැර දේශපාලකතුමා නේද ?යහපාලනය මැරපාලනය වෙන්න වගේ යන්නේ...

:       46       160

saman Friday, 13 October 2017 07:39 AM

මේ අලුත් සංවිධායක අර ආණනමඩුවේ ගුරුතුමියව දැනගස්වපු හිටපු පලාත්සභා මන්ත්‍රී වරයා නේද? අහෝ යහපාලන නියමුවෝ කුජීතයි......

:       15       106

sisira Friday, 13 October 2017 07:41 AM

ප්‍රියංකර ජයරත්න කියන්නේ ඉතා අවංක දේශපාලකයෙක් එතුමාගේ පියා වසර හතක් ධීවර ඇමති වෙලා හිටියා නමුත් එතුමාගේ වසර හතේම ඇමති වැටුප මහලු නිවාසයකට දුන්නා කණගාටුවකට කරණය එවන් සාදාරණ පුද්ගයාගේ පුතාව දොට්ට දාලා පැරිෂුට් කාරයෝ පක්ෂයට රිංගල වෙනත් පක්ෂ වලට කඩේ යනවට විරුද්ද උනාම අත්වන ඉරණම මේකයි මේකෙන් වෙන්නේ පාක්ෂිකයා පක්ෂය අතහරින එකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභාවය..............

:       2055       1929

Madushanka Friday, 13 October 2017 08:28 AM

ගුරුවරු දණගස්වපු මනුස්සයව නේද මේ අලුත් සංවිධායක ?මරු

:       2       18

SISIRA Friday, 13 October 2017 08:36 AM

ඩබල් ගේම්ලා හඳුනා ගන්න.. ඉවත් කරන්න ... නියම සුදුස්සන් පත්කරන්න. ඉදිරි මැතිවරණයේ ජය නියතයි .. මහජනයා ජනාධිපතිතුමා සමගයි.

:       240       552

nimalFriday, 13 October 2017 12:37 PM

යුගයේ අසාර්ථකම නායකයා වීමේ සම්මානයත් එතුමාට.... ජයවේවා සමග එකතු කෙරුවොත් හොඳයි නේද?

:       0       107

prakaash Friday, 13 October 2017 11:59 AM

කොහොමත් මේ රට කාලම තමයි පස්ස බලන්නේ.

:       13       8

siril Friday, 13 October 2017 07:42 PM

රුවන්, රස්තියාදුකාරයින්ද දැන් නියම සුදුස්සෝ?

:       0       0

sahan Saturday, 14 October 2017 02:18 AM

ජනපතිතුමනි, ඔබට අපේ ආචාරය... මෙවැනි දෙපත් නයින් සියලු දෙනාම පන්නා දමන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31452 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13739 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11052 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 146 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1060 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site