IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ප‍්‍රියංකාට උණුසුම් රසික ප‍්‍රතිචාර

2016-09-12-ent-12

පසුගිය සති අන්තයේදී ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පැවතිිනිව්යෝර්ක් විලාසිතා දැක්ම සඳහා බොලිවුඞ් සිනමාව නියෝජනය කරමින් සුරූපි නිළියන් කිහිප දෙනෙකුට එක්වීම අවස්ථාව උදාවී තිබුණ බව සඳහන් වේ. ප‍්‍රියංකා චොප්‍රා , සනී ලියොන් හා ජැක්ලින් ෆර්නැන්ඩෙස් නිව්යෝර්ක් විලාසිතා දැක්මට එක්ව සිටි බොලිවුඞ් නිළියන් වන අතර, ඉන් ප‍්‍රියංකාට එම විලාසිතා දැක්මේදී ඉහළ රසික ප‍්‍රතිචාර ලැබුණ බවිලයිෆ් ඔෆ් බොලිවුඞ් වෙබ් අඩවිය සඳහන් කර ඇත.

මෙම වෙබ් අඩවිය සඳහන් කරන අන්දමට ප‍්‍රියංකාට මෙසේ උණුසුම් රසික ප‍්‍රතිචාර හිමි වීමට හේතුව වී ඇත්තේ ඇය මේ වනවිට හොලිවුඩයේ වඩාත් ජනප‍්‍රියව සිටින නිසාවෙන් බවයි. ඇය රංගනයෙන් දායක ‘Quantico’ ටෙලිනාට්‍යය මාලාව දැනට හොලිවුඩයේ වඩාත් ජනප‍්‍රිය ටෙලිනාට්‍යය මාලාවද වීමටද ප‍්‍රියංකා එහි විශිෂ්ට රංගනයක නිරත වීමද හරහා ඇය මෙසේ හොලිවුඩය තුළ දැඩි ලෙස කතාබහට ලක්වීමට හේතුව වී ඇත.

ප‍්‍රියංකා රංගනයෙන් දායකවූිබේවොච්’ හොලිවුඞ් චිත‍්‍රපටයද ලබන වසරේ තිරගත වීමට නියමිතයි.

 

2016-09-12-ent-13



අදහස් (0)

ප‍්‍රියංකාට උණුසුම් රසික ප‍්‍රතිචාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 105 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site