IMG-LOGO

ප්‍රිමියම් පැට්‍රොල් මිල ඩිරාම් 5 කින් ඉහළට

petrol

 

බලශක්ති සහ කර්මාන්ත අමාත්‍යාංශය විසින් මැයි 29 වැනිදා නිකුත් කළ නව මිල ලැයිස්තුවට අනුව පැට්‍රොල් (ප්‍රිමියම්) මිල ජූනි මාසයේදී සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.


ජාත්‍යන්තර මිල ගණන්වලට අනුකූලව දේශීය ඉන්ධන මිල ගණන්ද සමාලෝචනය කිරීමට පසුගියදා ගනු ලැබූ තීරණයට අනුව ජූනි මාසය සඳහා වන ඉන්ධන මිල ගණන් අමාත්‍යාංශය සිය නිල වෙබ් අඩවිය හරහා ප්‍රකාශයට පත්කර තිබුණි. ඒ අනුව ප්‍රිමියම් පැට්‍රෝල් ලීටරයක මිල ජූනි මාසයේදී කටාර් රියාල් 1.20 ක් දක්වා ඩිරාම් 5 කින් ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් සුපර් පැට්‍රෝල් සහ ඩීසල් මිලේ වෙනසක් සිදුව නැති අතර ඒවායේ මිල ගණන් පිළිවෙළින් කටාර් රියාල් 1.30 ක් සහ 1.40 ක් ලෙසින් පවතිනු ඇත. පසුගිය මාසයේදී ප්‍රිමියම් පැට්‍රෝල් ලීටරයක මිල කටාර් රියාල් 1.15 ක් විය.



අදහස් (0)

ප්‍රිමියම් පැට්‍රොල් මිල ඩිරාම් 5 කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 86 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 672 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site