IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ප‍්‍රබුදි - රුක්‍ෂිකා - ජයත්මා කනිෂ්ඨ ටෙනිස් ශූරතා දිනති

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය මෙහෙයවන සමස්ත ලංකා කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ (‘සී’ ශ්‍රේණිය) ටෙනිස් තරගාවලියේ බාලිකා කේවළ ඉසව්වල ශූරතා දිනා ගැනීමට මීගමුවේ ප‍්‍රබුදි පෙරේරා, කොළඹ රුක්‍ෂිකා විජේසුරිය සහ ජයත්මා නාවරගොඩගෙදර සමත්වුහ. ප‍්‍රබුදි පෙරේරා විසින් නිම්මි බර්නැඩිට් (9-2) පරදවා වයස 10 න් පහළ බාලිකා ශූරතාව දිනා ගන්නා ලද අතර වයස 12 න් පහළ (බාලිකා) අවසන් තරගයේදී රුක්‍ෂිකා විජේසුරිය විසින් ප‍්‍රබුදි පෙරේරා (6-0, 6-2) ද පරාජය කරන ලදී. එහිදීඒ. බණ්ඩාර තරග වට 2-1 කින් පරදවා ජයත්මා නාවරගොඩගෙදර වයස 14 න් පහළ (බාලිකා) ශූරතාව දිනා ගත්තාය. මෙම තරග මාතලේ ටෙනිස් සංගම් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ.



අදහස් (0)

ප‍්‍රබුදි - රුක්‍ෂිකා - ජයත්මා කනිෂ්ඨ ටෙනිස් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 508 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17130 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 687 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site