(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් හෙට (05) සිට ක්‍රියාත්මක වන පරිදී තවත් මාස හයක කාලයක් සඳහා අත්හිටුවා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන තවදුරටත් සිදු කිරීමේ අරමුණින් මුදල් මණ්ඩලය මගින් එම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ප්‍රශ්නගත බැදුම්කර සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කිරීමත් සමඟ මේ දක්වා පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු තහනම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.