පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ සිසුන් 184කගේ විභාග අත්හිටුවීමට විරෝධය පළ කරමින් පීඨයේ සිසුන් සහ මහා ශිෂ්‍ය සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (8 ) දහවල් කළමනාකරණ පිඨය ඉදිරිපිටදී පැවැත්විණි.
කළමනාකරණ සිසුන්ගේ අධ්‍යපන ගැටළු වලට විසදුම් ලබාදෙන ලෙසත් පිඩාකාරී අධ්‍යාපන ක්‍රමයට එරෙහිවත් අධ්‍යාපන සුබසාධක ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
පේරාදෙණිය කළමනාකරණ සිසුහු විරෝධය පාති
රන්ජිත් Wednesday, 08 June 2016 03:34 PM
අනේ මේ අයට වෙන වැඩක් නැද්ද.? (ර)
ලුම්බිණි Wednesday, 08 June 2016 10:09 AM
මේ හාමුදුරුවරු කළමනාකරණය ඉගෙනගන්නවා කියලා මට නම් හිතෙන්නේ නැහැ. (නි)