පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ තවත් සිසුන් 8 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම සිසුන් 8 දෙනාට වයිරසය ආසාදනය වූ බව තහවුරු වීමෙන් පසුව පොල්ගොල්ල නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබ තිබේ.
මීට පෙර අවස්ථාවකදී ඉංජිනේරු පීඨයේම එක් සිසුවකුට වයිරසය ආසාදනය වීමෙන් පසු සිදුකළ පීසිආර් පරීක්ෂණ වලින් පසු සිසුන් 48 දෙනකු නිරෝධායනයට ලක් කෙරිණි.
ආසාදිත 8 දෙනා ආශ්‍රය කළ පුද්ගලයින් 250 දෙනකු නිරෝධායනයට ලක්කර ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ 8 ට කොරෝනා