





නායයාමට සක්‍රිය වි තිබු නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේ හැටන් බගවන්තලාව බලංගොඩ මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ අඩි 100 පමණ කොටසක් සහ ඒ අසළ පිහිටි නිවාස හතරක් කාසල්රි ජලාශයට ඇදී ගොස් තිබේ.
අද ( 15) උදෑසන 11.30 ට පමණ මෙය මෙලෙස සිදු විය.
නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්වැලිගම ප්‍රදේශයේ ප්‍රධාන මර්ගයේ කොටසක් හා නිවාස පහක් නායයාමේ අවධානමට සක්‍රිය විම හේතුවෙන් එහි පදිංචි පවුල් 5 කට අයත් සමාජිකයන් 23 දෙනෙකු ස්ථිරවම ඉවත් කළේය.
අද (15) උදෑසන වන විට ප්‍රධාන මාර්ගය අඩි 10 පමණ ගිලා බැස තිබු අතර උදැසන 11.30 පමණ මාර්ගයට ඉහළින් වු විශාල පස් කන්දක් සමඟ ප්‍රධාන මාර්ගයේ විශාල කොටසක් හා නිවාස 4 ක් කාසල්රි ජලාශයට ඇදි ගොස් තිබේ.
( රංජිත් රාජපක්ෂ )
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාරත් සමඟ නිවාස හතරක් කාසල්රී ජලාශයේ
sam Monday, 15 October 2018 07:39 AM
ජලාශ වලට විශාල පස් කඳු කඩා වැටීම සුනාමි ආකාරයේ රැලි ඇතිවීමටත් ජලාශ උතුරා යාම හෝ බැමි බිඳී යාමටත් හේතු විය හැකි බරපතල තත්වයක් .ජලාශයේ පහළ පදිංචිකරුවන් ප්‍රවේශම් වීම හොඳයි
ලක්ෂ්මන් Tuesday, 16 October 2018 04:19 AM
ජලාශ අසල නිවාස ඉදිකිරීමට ඉඩදීම මෙයට හේතුවෙන්න ඇති. මෙම අක්‍රමවත් ඉදිකරීම් නිසා රටේ සම්පත් නාස්තිවෙනවා. මෙවැනි ඉදිකිරීම් දැන්වත් නතරකරන්න.