(අරුණ ජයවර්ධන පර්ත් නුවර සිට) ඕස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව රිද්ම රැය නම් ප‍්‍රසංගයක් වාර්ෂිකව පවත්වා ලැබෙන මුදලින් ශ්‍රී ලාංකාවේ දුෂ්කර පාසල් වලට උපකාර කිරීමට වැඩ සටහනක් අරඹා ඇත.
යුද සමයේ තර්ජනයට ලක්වූ වැලිඔය ඇතාවැටුණු වැව මහා විද්‍යාලයට පානීය ජල පහසුවද, ගුරු නිවාස හතරක්ද වැසිකිලි කැසිකිලිද, විද්‍යාගාරද අලූත්වැඩියා කළ බව පර්ත් නුවර ශ්‍රී ලංකා එකමුතුව කියයි.
මීට වැයවු මුදල රුපියල් ලක්‍ෂ 15කට අධික බවත් විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලයෙන්ද, මව්පියන්ගෙන්ද මිල්රෝයි ප‍්‍රනාන්දු මහතාගෙන් ලැබුණු සහය අගය කරන බවත් එම එකමුතුව පවසයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පර්ත් රිද්ම රැයෙන් ඇතා වැටුණු වැව ගොඩගනී
පසන් Tuesday, 11 September 2012 10:56 AM
යුද්ධ්‍ය නිසා ගොඩක් පීඩාවට පත්වූ මිනිසුන් සහ ළමයින් සිටින මේ වගේ පළාතකට මේ කරපු සේවය උතුම් සත් ක්‍රියාවක්..!!(නු)
ජයනි Tuesday, 11 September 2012 03:46 PM
මේ වැඩේ නම් හැමෝටම ආදර්ශයක් (නි)
කසුන් Tuesday, 28 August 2012 05:28 PM
අයියෝ සල්ලි කියුවලු
සහන් Tuesday, 11 September 2012 12:45 AM
මතකද , යුද්ධය කාලේ මේ පාසලට කිවුවේ මෝටාර් ඉස්කෝලේ කියලා. දැන් කොච්චර වෙනස් වෙලාද? (නි)