IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ප්‍රාණ ඇපකරුවන්ට හෙට නිදහස ?

හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් හෙට (24) දිනයේ නිදහස ලබනු ඇතැයි විශ්වාස කෙරේ. හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස ඊශ්‍රායල වැසියෝ 240 ක් පමණ සිටියහ.

මේ වනවිට හොද හිත පෙන්වීමක් ලෙස ප්‍රාණ ඇපකරුවන් කීප දෙනකු මුදා හැරීමටත්, ඔවුන් ඊශ්‍රායලයට බාර දීමටත් හමාස් සංවිධානය කටයුතු කර තිබේ.

ප්‍රාණ අපකරුවන් නිදහස් කිරීමට හමාස් සංවිධානය කැමැත්ත පළ කළේ කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් හමාස් නියෝජිතයන් සහ ඊශ්‍රායල නියෝජිතයන් අතරේ පැවැති සාකච්ඡාවලින් පසුවය.

සිවු දින සටන් විරාමයකට යෑමට ද ඊශ්‍රායලය එකගත්වය පළ කර තිබේ. කෙසේ නමුත් මේ වනවිටත් ගාසා තීරයේ හමාස් ඉලක්කවලට ඊශ්‍රායල හමුදා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ.



අදහස් (1)

ප්‍රාණ ඇපකරුවන්ට හෙට නිදහස ?

Bamunuarachchi Friday, 24 November 2023 01:28 PM

ප්‍රාණ අපකරුවන් නිදහස් කරගත්තාට ඉස්ලාම් ත්‍රස්ත වාදීන්ට දෙන ප්‍රහාරය නවත්තන්න එපා. ඔවුන් සමූලඝාතනය කරන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 338 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site