IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ප්‍රාඩෝ රියට ණයට තෙල් ඉල්ලූ ‘මාධ්‍ය ලේකම්‘ රිමාන්ඩ්

ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනවිරත්න මහතාගේ මාධ්‍ය ලේකම් බව පවසා තමන්කඩුව ප්‍රාදේශීය සභාපතිගෙන් ප්‍රාඩෝ රියකට ඉන්දන ඉල්ලූ බව කියන හෙට්ටිආරච්චිගේ උපාලි ගුණරත්න පොළොන්නරුව මහේස්ත්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා විසින් ලබන නම වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

මුල්ලේරියාව, කැලණිතිස්ස මාවතේ පදිංචි මොහු ළඟ තිබූ මාධ්‍ය හැදුණුම්පත බොරු එකක් බව පොලීසිය අධිකරණයට දැන්වීය.

ඔහු ගැන සැක සිතූ ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමසිරි මුණසිංහ මහතා පොලීසිය කැඳවීය.

ප්‍රාඩෝ රිය ද පොලිස් බාරයට ගෙන ඇත.



අදහස් (0)

ප්‍රාඩෝ රියට ණයට තෙල් ඉල්ලූ ‘මාධ්‍ය ලේකම්‘ රිමාන්ඩ්

සිරිවර්ධන Sunday, 06 January 2013 09:25 PM

අනේ කාලේ වනේ වාසේ... (නි)

:       0       0

ගාමිණි Sunday, 06 January 2013 09:32 PM

ඉ්සසර තිබුණේ පෙජරෝ. දැන් තියෙන්නේ ප්‍රාඩෝ. (නි)

:       0       0

ෂෙරීෆ් Sunday, 06 January 2013 09:56 PM

ප්‍රසිද්ධියේ මංකොල්ලකනවා කියන්නේ මෙහෙම දේවල් වලට තමයි. (නි)

:       0       0

ලහිරු Monday, 07 January 2013 08:42 AM

එන්ගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ... (නි)

:       0       0

රිස්වාන් - සෞදි අරාබිය. Sunday, 06 January 2013 04:34 PM

එතකොට ප්‍රාදේශීය සභාපතිගේ වාහනය ගෙනා එක එයා දන්නේ නැද්ද? (නි)

:       0       0

සිල්වා Sunday, 06 January 2013 04:39 PM

ලාංකික අපිට මේවා හැමදාමත් පුරුදු කතන්දර. (නි)

:       0       0

දර්ශන් Sunday, 06 January 2013 04:49 PM

මෙවැනි පුද්ගලයින් රටටද බරකි. (නි)

:       0       0

නිලංග Sunday, 06 January 2013 04:46 PM

නියමයි. (නි)

:       0       0

ජුඩ් සමන්ත Sunday, 06 January 2013 05:04 PM

අනේ අපිට මෙහෙම කරන්න එපා. (නි)

:       0       0

ලලිත් - කටාර් Sunday, 06 January 2013 05:31 PM

ඔය නම විකුණලා තව කොච්චර දේවල් කරලා ඇද්ද කියලා හොදට හොයලා බලන්න වේවි. (නි)

:       0       0

සෑම් Sunday, 06 January 2013 05:32 PM

ටොයෝටා කොම්පැණියට ආරංචි වුනොත් එයාලා ප්‍රාඩෝ හදන එකත් නතර කරාවි. (නි)

:       0       0

අජිත් Sunday, 06 January 2013 06:47 PM

මොන අරුම පුදුම වැඩක්ද ඒ (දී)

:       0       0

පද්මි Sunday, 06 January 2013 07:03 PM

මේ නම තියෙන අය කො‍හොමත් දක්ෂයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site