පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමජිකයන්ට ජනතා විමුක්ති පෙරමුණ වසරක් ඇතුළත පහරදීම් 23කට වඩා සිදු කර ඇතත්, පොලිසිය කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නැතැයි එම පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී චෝදනා කළේය. ජනතා විමුක්ති පෙරමුණ මෙසේ පහර දෙනුයේ පොලිසියේ ද පූර්ණ ආශිර්වාදය ඇතිව යැයි නාගමුව මහතා කීය. වමේ දේශපාලනය යනු ජවිපෙ බුදලයක් නොවන බව කී හෙතෙම, මෙම විෂම ක‍්‍රියාවන්ට දායක නොවන්නැයි ජවිපෙ සියලූ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද කීවේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පෙරටුගාමීහු පොලිසියට දොස් කියති
ලලිත් - කටාර් Sunday, 11 November 2012 06:36 PM
ඒක හරි. (නි)
සනත් Monday, 12 November 2012 10:53 AM
ගුටි කන වැඩනෙ මේ අය කොහොමත් කරන්නෙ... අයියෝ අයියෝ... (ස)
සුරංග Sunday, 11 November 2012 07:31 PM
ජේ.වී.පී. එක පවු. (නි)
ශාන් Sunday, 11 November 2012 08:02 PM
සතා සිවුපාවන් ඇනකොටා ගත්තට පොලීසිය මොනවා කරන්නද ?(ස)
ජීව Sunday, 11 November 2012 08:37 PM
ඔය සහෝදරයන්ගෙ වැඩ වලට අපි කොහොමද අත දාන්නෙ? අපිට නම් බැහැ. ඔන්න කිවුවා. (නි)
ප්‍රසන්න Monday, 12 November 2012 03:40 PM
ඔය පක්ෂය පටන්ගත්තු දවසේ ඉදලාම රණ්ඩු. (නි)