IMG-LOGO

පෙරටුගාමියකුට ජවිපෙන් ගහලා

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විසින් පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයකුට හෙන්රි පේදිරිස් උද්‍යානයේ දී මහාවිරු සමරු උත්සවයක දී පහර දුන්නැයි කියන  සිද්ධියක් ගැන පරීක්ෂණ ඇරැඹූ බව කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියට දැනුම් දුන්නේය.



අදහස් (0)

පෙරටුගාමියකුට ජවිපෙන් ගහලා

ජීව Tuesday, 13 November 2012 04:00 AM

නියමයි.ඕනෑද අපෙනුත් උදවුවක්? (නි)

:       0       0

දිමුත් Tuesday, 13 November 2012 09:07 AM

නියම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් (ස)

:       0       0

පොඩිරත්න Tuesday, 13 November 2012 08:53 AM

කවුද මේ වැඩ කරන්නේ..?(නු)

:       0       0

චතුල වෙරෝනා Monday, 12 November 2012 08:40 PM

ඔක්කොම පෑතිවලට බෙදිලා මරාගනිල්ලා! රට ගෑන තියන ආදරේටනෙ මේ ඔක්කොම... (නි)

:       0       0

ෂෙරීෆ් Monday, 12 November 2012 08:48 PM

වෙන මොනවද ඉතිං කරන්න දන්නේ? (නි)

:       0       0

අනුර Monday, 12 November 2012 08:51 PM

රටේ තියෙන ප්‍රශ්න අමතක කරන්න නම් හොදයි මේවා. (නි)

:       0       0

දය Monday, 12 November 2012 11:47 PM

නිතිය ක්‍රියාත්මක කරන්න

:       0       0

අනිල් Monday, 12 November 2012 11:31 PM

එහෙම වෙන්න දෙන්න බැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 450 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 625 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 254 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site