IMG-LOGO

පැරකුම් සමුදුර රිදී සළුවක් එළයි

රජරට කවුඩුල්ල හා පාදුරු ඔය හැර  රජරට බොහෝ වැව් අමුණු පිටාර ගලයි. දින කිහිපයක් පැවති මහ වැසි සමග අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික්කයන්හි වැව් 150කට වැඩි ප්‍රමාණයක් පිටාර ගලයි.

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයෙන් අටක් විවෘත කිරීමත් සමග පොලොන්නරු මනම්පිටි පාරේ ගල්ලෑල්ලේ ජල මට්ටම අද සවස් වන විට අඩි පහ දක්වා වැඩි වී තිබිණි. එය තව අඩි හතරක් ඉහළ ගියහොත් කදුරුවෙල-මඩකලපුව දුම්රිය මාර්ගය ද යට වනු ඇත.

 



අදහස් (0)

පැරකුම් සමුදුර රිදී සළුවක් එළයි

සුමන හිමි Monday, 24 December 2012 06:48 AM

රජවරු වැව් ටිකවත් හදලා නොතිබුණානම් වතුරවත් නැතුව මැරෙන්න වෙන්නේ. හරියට හදල දුන්නු වැව් ටිකවත් නඩත්තු කරගන්න අපිට බැරිවෙලා තියෙනවා. හැමදාම වැව් වාන්දාන ලස්සන බලනවා මාසයක් පැව්වහම වතුර නැහැකියල කෑගහනවා (ස)

:       0       0

බන්දුල Monday, 24 December 2012 09:35 AM

මෙම වැව් වලටත් දේශපාලකයන්ගේ නම් දැම්මා නම් හරි. (නි)

:       0       0

මෝරාළ Monday, 24 December 2012 09:41 AM

බුදු දහමට අනුව අපි වැඩ නොකරන නිසා සිදුවූ දේව කෝපයක්ද මේ? (නි)

:       0       0

නිමල් ලලිත Monday, 24 December 2012 10:16 AM

මේ රටේ වෙන දේවල් වලට සොබා දහම කෝප වෙලා.. විපතට පත්වෙන්නේ අහිංසකයෝ..!(නු)

:       0       0

සම්පත් Monday, 24 December 2012 10:28 AM

අර අලුත් හෝටලේ? ඒක යටවුණේ නැද්ද? (නි)

:       0       0

‍මොහොමඩ් - බේරැවල Monday, 24 December 2012 10:36 AM

දැන් ලංකාවට වහින වැස්සෙනුත් ප්‍රයෝජන ගන්න බැහැ... මේවට වැවි හදලත් වැඩක් වෙන්නේ නැහැ... මොකද. වැස්සොත් එක්කෝ රතු වැස්සක්, කහ වැස්සක්, මාළු වැස්සක් හෝ කිඹුල් වැස්සක්.... (ස)

:       0       0

මුතු Sunday, 23 December 2012 04:03 PM

කදුරුවෙල මඩකලපුව දුම්රිය මාර්ගය යටවුනොත් ඒ සදහා වහාම බෝටිටු සේවාවක් ඇරඹීමට වගකිව යුත්තන් කටයුතු කරන්නේ් නම් ජනතාවට ඒය ලොකු සේවයක් වනු ඇත. (ස)

:       0       0

අනුර Sunday, 23 December 2012 04:46 PM

කාලගුණයත් අපේ රටටමනේ බලපාන්නේ (ස)

:       0       0

සිල්වා Sunday, 23 December 2012 05:00 PM

මුහුදට ඈදෙන මහ ගංගා කුඹූරට යළි හරවා පැරකුම් යුගයේ මහ වැව හැදුවයි ලස්සන අද පැතිරේ... (නි)

:       0       0

රුචිර Sunday, 23 December 2012 06:20 PM

මාතෘකාව ලස්සන උනාට වැඩක් නැහැ ඒකෙන් වෙන වැඩේ දරුණුයි (දී)

:       0       0

විරාජ් Sunday, 23 December 2012 06:44 PM

ලස්සන මාතෘකාවක් (දී)

:       0       0

චරිත් මීදෙණිය Sunday, 23 December 2012 07:00 PM

ගිය පාර පොළොන්නරුවෙ ගොවියන්ට නියගයෙන් වගා නැති වුණා .මෙවර වැස්සෙන් ... දැන් දැන් වෙන දේවල් අහස පොළොව වත් නුහුලන අපරාධ නිසා තමයි මෙ වගේ දේවල් වෙන්නේ. (ස)

:       0       0

බන්දුල රත්නායක Sunday, 23 December 2012 09:15 PM

ප්‍රයෝජනටක් නොගෙන වැඩි වතුර මුහුදට ගලා යනකොට දුක හිතෙනවා....!(නු)

:       0       0

උපාලී Monday, 24 December 2012 12:37 AM

පරාක්‍රම බාහු රජතුමා කිව්වේ අහසින් වැටෙන එක දිය බිඳක්වත් ප්‍රයෝජනයක් නොගෙන මුහුදට යන්න දෙන්න එපා කියලනේ ....දැන් මොකද වෙන්නේ (ස)

:       0       0

සුසිල් මිලානෝ Monday, 24 December 2012 02:12 AM

පැරකුම් නිරිදුනි මේ ගලන්නේ ඔබ විසින් ගොඩනැගූ හෙළයේ අභිමානයයි..... (ස)

:       0       0

චන්ද්‍රා Monday, 24 December 2012 02:39 AM

නොගැලපෙන දේ වෙනුවෙන් විදෙස් කුමන්ත්‍රණයක්යැයි කීම සරදමකි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site