IMG-LOGO

පැය 24කට පසුත් හිර කරු නිදැල්ලේ

කන්තලේ උසාවියේ සිට ත්‍රි‘මලේ බන්ධනාගාරයට පාරේ බසයකින් රැගෙන යමින් සිටි රිමාන්ඩ් සිරකරුවකු පැන ගොස් පැය 24කට පසුත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත. සොරකම් හා කොල්ලකෑම් වලට සම්බන්ධ නඩුවකට ඔහු අධිකරණටය ඉදිරිපත් කර තිබිණි.    



අදහස් (0)

පැය 24කට පසුත් හිර කරු නිදැල්ලේ

රූපවතී Sunday, 16 September 2012 04:40 AM

පාරෙ බස් එකෙන් ගියේ ඇයි..? එයා විතරක් පැනලා ගියේ කොහොමද? මාංචු දාගෙන නේද එක්ක යන්නෙ..? (නු)

:       0       0

පනාගොඩ Sunday, 16 September 2012 10:00 AM

එහෙම තමයි. ලංකාවේ හැටි (දී)

:       0       0

මිහිර Sunday, 16 September 2012 10:36 AM

අපේ නීතිය රකින අයගේ හොද කම තමයි (දී)

:       0       0

අමල් Sunday, 16 September 2012 10:53 AM

ලංකාවේ හැටි ඔහොම තමයි. ඕක වැඩිය හිතන්න එපා. තව හොද සෙල්ලම් තියෙනවා ඉස්සරහට. (නි)

:       0       0

සිවන්ත Sunday, 16 September 2012 12:09 PM

එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (නි)

:       0       0

අචිනි Saturday, 15 September 2012 05:59 PM

ඇමතිකෙනෙක්ගෙ හරි මන්ත්‍රී කෙනෙක්ගෙ හරි පුතෙක්ද දන්නෙ නැහැ..!!(නු)

:       0       0

වාසා ඩයස් Saturday, 15 September 2012 06:28 PM

එයාට හිරෙන් පැන්න කියලා දැං අමතක වෙලාත් ඇති...සිංගප්පූරු ගියාද දන්නෙ නැහැ..!!(නු)

:       0       0

Cooray Nawalage Jude Yohan Saturday, 15 September 2012 06:37 PM

ඡන්දෙට බැහැලා වැඩ කළාද දන්නෙ නැහැ..!!(නු)

:       0       0

සමීර් Saturday, 15 September 2012 06:54 PM

ඇමරිකාවෙ එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නැහැ..!(නු)

:       0       0

Naleem Mohommad Saturday, 15 September 2012 06:59 PM

බන්ධනාගාරයට පාරේ බසයකින් රැගෙනගියේ ? බන්ධනාගාර බස් රථය බාල ඞීසල්නිසා කැඩිලද ?(නු)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 16 September 2012 02:02 PM

කොහොමත් හිරේ ඉන්න ඕනෑ අය දැන් ඉන්නේ පාරවල් වල තමයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Sunday, 16 September 2012 02:08 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ජේලර් මහත්වරුන්ට මොනවා හරි දුන්නද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

ගුණරතන හිමි Saturday, 15 September 2012 09:11 PM

මාලකගේ අයියාද කොහෙද?(නු)

:       0       0

අමිල Saturday, 15 September 2012 10:02 PM

එහෙම තමයි ලෝකේ අලුත්ම ක්‍රමය (දී)

:       0       0

ලලිත් Saturday, 15 September 2012 10:09 PM

අයියෝ ඕක මොකද්ද. අවුරුදු ගණන් ඉන්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 9 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 596 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site