චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මේ වන විට ලෝකයේ රටවල් 212 ක් සහ නෞකා දෙකක් හරහා පැතිර ගොස් තිබේ. අද (4 වැනිදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් මධ්‍යාහ්න 12.00 වන විට කොරෝනා වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව ලක්ෂ 35 ඉක්මවා ගොස් තිබිණ.
ගතවූ පැය 16 ඇතුළත (ඊයේ රාත්‍රී 8.00 සිට අද දහවල් 12 දක්වා) කොරෝනා වයිරසය ආසාදිත වූවන් 55,773 ක් හමුවී ඇති අතර ආසාදිතයෝ 2822 ක් මියගියහ. එහෙත් ලෝ පුරා සිටි කොරෝනා රෝගීහු 24,363 ක් සුවය ලැබූහ.
කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් වූ රටවල් අතර ශ්‍රී ලංකාව තවමත් 100 වැනි ස්ථානයේ පසුවෙයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පැය 16 කට රෝගීන් 55,700 ක්