IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පියාගේ සිරුර පාළු නිවසක එල්ලෙයි

පිළියන්දල නිවුන්ගමදී අවුරුදු එක හමාරක දැරියක ඝාතනය කළැයි කියන ඇගේ පියාගේ සිරුර කහතුඩුව පහළගම ප්‍රදේශයේ නිවෙසක එල්ලෙමින් තිබියදී සොයගත් බව පොලිසිය කියයි. මෙම පිරිසක මීට කලින් මෙම නිවස කුලියට ගෙන පදිංචිව සිට ඇතැයි පොලිසිය පවසයි.



අදහස් (0)

පියාගේ සිරුර පාළු නිවසක එල්ලෙයි

අනුර Saturday, 05 January 2013 07:44 PM

කලේ වරදක් බව එයා දන්නවානේ (දී)

:       0       0

පද්මි Saturday, 05 January 2013 08:34 PM

කොයිදේටත් වැඩිය තමන්ගේ හෘද සාක්ෂිය දෙන විනිශ්චය බලවත්. (නි)

:       0       0

ජගත් Sunday, 06 January 2013 09:38 AM

අයියෝ මේ මොන විපතකද (දී)

:       0       0

ලාල් Saturday, 05 January 2013 09:01 PM

වරදට දඩුවම තමාම දීගෙන (දී)

:       0       0

ඉසාම් Saturday, 05 January 2013 12:10 PM

අහිංසක දරු‍වට ලෝකය දකින්න ඉඩ නොතැබූ එකේ විපාක තමයි ඔය (ස)

:       0       0

රංජිත් Saturday, 05 January 2013 12:27 PM

බිමල් ශ්‍යාමන් ජයසිංහ මහත්තයෝ- තමාගේ දරුවා මැරෑ මිනිහාට "පියා" කියන්න එපා!(ස)

:       0       0

සිල්වා Saturday, 05 January 2013 12:59 PM

මොනවාද මේ වෙන්නේ (දී)

:       0       0

චමී Saturday, 05 January 2013 01:34 PM

එයාට දැන් මැරෙනවා ඇර වෙන කරන්න දෙයක් නෑ (ස)

:       0       0

ධම්ම Saturday, 05 January 2013 02:15 PM

රංජිත්ගේ ආවේගය සාධාරණයි.ඒත් පියා කිවුවාම නේද ප්‍රවෘතියේ නියම අරුත සහ බර දැනෙන්නේ?මේවා අහන්න තරම් අප මොකක්ද පෙර පවක් කරලා තියනවා රංජිත්. (ස)

:       0       0

මධූ Saturday, 05 January 2013 02:18 PM

අපරාධ කාරයෝ මෙහෙම හරි ලොවින් ‍තුරන් වෙන එක හොඳයි (ස)

:       0       0

සෙනෙරත් Saturday, 05 January 2013 02:40 PM

හොඳට හොයලා බැලුවොත් මත්පැන් වල සම්බන්ධයක් ඇති බව තහවුරු වේවි (ස)

:       0       0

නිත්‍යා Saturday, 05 January 2013 03:16 PM

ප්‍රශ්නෙන් බේරිලා පරලොව ගියාට පවින් බේරෙන්න කොයි ලොව යන්නද ? (ස)

:       0       0

ක්‍රිෂාන් Saturday, 05 January 2013 03:14 PM

කොයි ලොව යන්නේ මරණින් මත්තේ..පින් පව් එනවා අපි පසු පස්සේ (ස)

:       0       0

සිල්වා Sunday, 06 January 2013 03:32 AM

මහජන මුදල් වියදම් කරනවාට වඩා මෙවන් අපරාධකරුවන්ට  දියයුතු හොදම  දඩුවම කවුරුන් හෝ විසින් දී ඇත. (නි)

:       0       0

සනත් Saturday, 05 January 2013 03:54 PM

සුදුසුම දඬුවම තමාටම දී ගත්තා වගේ. මරණය කියන්නෙ පව් වලින්,චෝදනා වලින්,ප්‍රශ්ණවලින් පලා යන මග නොවන බව දැන් ඉගෙන ගන්නවා ඇති. (ස)

:       0       0

ලංකා Saturday, 05 January 2013 06:07 PM

පියෙක් නම් නෙමෙයි එයා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 733 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site