IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පොම්පකරුට නින්ද යයි

ගලේවෙල තලකිරියාගම ඉන්ධන පිරවුම්හලේ පොම්ප ක‍්‍රියාකරුට නින්ද ගොස් සිටියදී රුපියල් 10600 ක ඉන්ධන ගසාගෙන ගිය බව කියන කල්මුණේ ලොරි රියැදුරකු සොයා ගැනීමට ගලේවෙල හා කල්මුණේ පොලිසි පරීක්ෂණ පවත්වති. රියැදුරා මුලින් හොරෙන් තෙල් ගසාගෙන පසුව පොම්පකරු අවදිකරවා රුපියල් තුන්දහසක තෙල් ලබාගෙන වේගයෙන් රිය පදවාගෙන යෑම ගැන ඇතිවූ සැකය අනුව මීටරය බලා පොලිසියට දැනුම්දී ඇත. තෙල් හලේ කැමරාවලද මේ හොරකම වාර්තාවී ඇත.



අදහස් (0)

පොම්පකරුට නින්ද යයි

රවින්දු Monday, 08 October 2012 09:06 PM

ඇයි තව එක්කෙනෙක් එතන හිටියේ නැත්තේ. (අ)

:       0       0

තුවාන් ෂරීෆ් Monday, 08 October 2012 09:23 PM

හොරුන්ගෙත් හොරු (අ)

:       0       0

ගලබඩ Tuesday, 09 October 2012 12:49 PM

නිදාගන්න වෙලාවට වෙන කාවහරි දාලා හරි පොම්පය මුරකරගන්න වෙයි. (නි)

:       0       0

ගලබඩ Monday, 08 October 2012 10:21 PM

ආයි අහන්න දෙයක් නැහැ. මෙයා හොදටම බීලා ඉන්න ඇත්තේ. (නි)

:       0       0

පිටිගල Monday, 08 October 2012 10:17 PM

ඔච්චර ගාණක තෙල් ගහන්න නම් පොම්පය සෑහෙන්න ලොකු ඇති. (නි)

:       0       0

පනාගොඩ Monday, 08 October 2012 04:16 PM

තෙල් ගහගන්න බැරි වෙන්න හොදට පොම්පේ අල්ලගෙනවත් නිදාගන්න එපැයි ,(ස)

:       0       0

ප්‍රියන්ත Monday, 08 October 2012 11:08 PM

අපේ කට්ටිය තරගය සේල් කරපු දුකට නින්ද යන්න ඇති. (නි)

:       0       0

උෂාන් Tuesday, 09 October 2012 02:24 PM

වැරැද්ද පොම්පකරුගේ මිනිහා තමන්ගේ රාජකාරිය හරියට ඉටුකරානම් මෙහෙම වෙන්නේ නෑනේ .රාජකාරිය දේව කාරියක් ලෙස සලකන්න .එතකොට හරි (ස)

:       0       0

කීර්ති Tuesday, 09 October 2012 01:05 AM

පොම්පකරු නිසි ලෙස තම රාජකාරිය නොකිරීම ගැන දඩුවම් කල යුතුයි , ලොරියේ රියදුරාට එරෙහිව ක්‍රියා නොකර යුතුය (ස)

:       0       0

සමන් Monday, 08 October 2012 12:42 PM

පොම්පකරු නිදාගත්තේ මොකද? නිදාගත්තේ නැත්තම් ඒ දේ වෙන්නේ නෑනේ (ස)

:       0       0

මහේෂ් Monday, 08 October 2012 01:08 PM

පවු! ඒත් මිනිස්සුනේ (නි)

:       0       0

දයා, සෞදියේ සිට Monday, 08 October 2012 01:09 PM

පව් අහිංසක පොම්පකරු . මිනිහට ගෙවන්වේවි මේ මුදල . නොමිනිස්කම් නිසා අසරණයෝ අමාරුවේ (ස)

:       0       0

සිල්වා Monday, 08 October 2012 01:14 PM

මෙයාගේ ගෙවල් ළගින් ගෙයක් ගන්න තිබුණා නම් තමයි වටින්නේ. (නි)

:       0       0

සුසන්ත Monday, 08 October 2012 01:15 PM

ආරේ ගති නෑරේ ,(ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 08 October 2012 01:23 PM

පොම්පේ ලොක් කරන්න බැරිද ?? ,(ස)

:       0       0

කලුපහන Monday, 08 October 2012 05:34 PM

ලොකු පොම්පයක් වෙන්න ඇති. (නි)

:       0       0

උදයකාන්ත Monday, 08 October 2012 01:38 PM

ජන්මෙට වැඩිය ලොකුයිලුනේ පුරුද්ද. එයා ගිය ගිය තැන ඔහොම වැඩ කරනවා ඇති. (නි)

:       0       0

වරුණ Monday, 08 October 2012 01:51 PM

සීසීටීවී කැමරා සවිකර තිබුණා නම් ලොරියේ අංකය සහ රියදුරාව දර්ශනය වෙයි. (නි)

:       0       0

රුවන් Monday, 08 October 2012 01:53 PM

අපේ මුස්ලිම් සහෝදරයෙක්වද්ද? වෙන්න බැහැනේ. (නි)

:       0       0

සරත් Monday, 08 October 2012 01:54 PM

නිදිමත ආවහම කවුරු මොනවා කිව්වත් නින්ද යනවාමයි ,(ස)..

:       0       0

රමණි Monday, 08 October 2012 01:49 PM

ඩීසල් නිකන් දෙනවා කියලා හිතුවද දන්නේ නැහැ. (නි)

:       0       0

ගමගේ Monday, 08 October 2012 01:55 PM

පුදුමයි අපේ අයියලා රු. 10600න් නැවැත්තුවා ,(ස)

:       0       0

පනාගොඩ Tuesday, 09 October 2012 04:51 PM

වැරද්ද පොම්පකරුගේ මොනවා කරන්නද? තව කී දෙනෙක් ගහගන්න ඇතිද දන්නේ නැහැ...(නු)

:       0       0

නිශාඩ් Monday, 08 October 2012 02:13 PM

ඇත්තටම නින්ද ගිහින්ද ? බොරුවට නින්ද ගියාවගේ ඉඳලද ? (ස)

:       0       0

කිවිනි Monday, 08 October 2012 02:21 PM

හොඳ පුවතක් , දෙයියෝ සාක්කි එකට හොඳයි , මේ වගේ දේවල් වලට මම කැමතියි (ස)

:       0       0

බන්ඩාර Monday, 08 October 2012 02:40 PM

ඉතිරි සල්ලිත් ගෙනැත් දේවි (ස)

:       0       0

ලලිත් Monday, 08 October 2012 02:45 PM

රස්සාව හරියට කරන්න බැරි උනහම ඔක්කොම අමාරුවේ ,(ස)

:       0       0

අශාන් Monday, 08 October 2012 02:39 PM

වෙලාවට බවුසරයක් ආවේ නැත්තේ (ස)

:       0       0

අන්ජන Monday, 08 October 2012 02:42 PM

ඔය කල්මුනේ පැත්තේ ඉන්න අය ඔහොම්මමයි (ස)

:       0       0

චතුල වෙරෝනා Monday, 08 October 2012 02:46 PM

පොම්ප කාරයන්ට හොද පාඩම.,(ස)

:       0       0

රවි Monday, 08 October 2012 03:01 PM

ඔවා මොනවද අපේ රටේ මෙච්චර වැරදි වෙද්දි ලොක්කෝ නිදියන් ඉන්නකොට ,(ස)

:       0       0

නිරාන් Monday, 08 October 2012 03:15 PM

එක අතකින් ඒ මනුස්සයා කළ දේ හරි. ඇයි සේවකයින් තමන්ගේ රාජකාරිය හරියට නොකරන්නේ? (නි)

:       0       0

අශාන් Monday, 08 October 2012 03:11 PM

ස්ව්‍ය සේවා ... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site