IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පැමිණිලි විභාගයට ගිහින් වැඩ තහනම් කර ගනී

ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට මොරගහහේන යහලකැලේවත්තට ගිය පොලිස් සැරයන්වරයකු ද, කොස්තාපල්වරුන් දෙදෙනෙකු ද, සිවිල් ආරක්ෂක බලකා සෙබළෙකු ද බීමතින් සිටි බව කියමින් වැඩ තහනම් කළ බව පොලීසිය කියයි. ඔවුන් හා ගැමියන් අතර ඇතිවූ ගැටුමකදී පොලීසියේ තිදෙනෙක් ද, කාන්තාවන් ඇතුළු ගැමියෝ හයදෙනෙක් ද රෝහල් ගත කරනු ලැබ සිටිති.



අදහස් (0)

පැමිණිලි විභාගයට ගිහින් වැඩ තහනම් කර ගනී

ජීව Sunday, 11 November 2012 06:38 PM

මේ කියන ගැමියන්ට කොහෙන්ද ඒ තරම් බලයක් ලැබුණේ පොලිසියට ගහන්න. ඒ ගැන නම් හොයල බලන්න ඕනෑ.රාළහාමිලාට අසාධාරණයක් නම් කරන්න එපා. (නි)

:       0       0

ලීලසේන Sunday, 11 November 2012 12:31 PM

ජයවේවා

:       0       0

හසන්ත Sunday, 11 November 2012 12:45 PM

කාටද අපි මේ අවනඩුව කියන්නේ (දී)

:       0       0

ලලිත් - කටාර් Sunday, 11 November 2012 06:45 PM

අපරාදේ කියන්න බැහැ. වැටෙන්නම ගහලා. (නි)

:       0       0

යොහාන් Sunday, 11 November 2012 12:55 PM

ළමා අපචාර කෙසේ වෙතත් වෙන වැඩකට තමයි යන්න ඇත්තේ (ස)

:       0       0

ලලිත් - කටාර් Sunday, 11 November 2012 01:04 PM

අපූරුයි මෙයාලා. ඔහොම යන්. (නි)

:       0       0

මුතුකුඩ Sunday, 11 November 2012 01:36 PM

රාළහාමිලාට තවම වෙරි හිදිලා නැහැ වගේ. වෙරි පිටම යුනිෆෝම් එකත් ඇදගෙන දොයි. (නි)

:       0       0

ෆෙරෝස් Sunday, 11 November 2012 08:51 PM

මෙහෙමත් අය ඉන්නවද පොලිසියේ? මුලු පොලිසියටම කැළලක්. (නි)

:       0       0

පාලිත Sunday, 11 November 2012 03:17 PM

වැඩි පද කරන්න යනවානේ

:       0       0

සෙනෙරත් Monday, 12 November 2012 02:18 AM

මේ රාළහාමිලා රෝහල් ගත වෙලා ඉන්නේ ඇයි දෙයියනේ (ස)

:       0       0

සංජීව Monday, 12 November 2012 02:49 AM

පොලිසියෙත් බේබද්දෝ? තව ඉතිං වෙන මොන කතාද? (නි)

:       0       0

ලසිත් Sunday, 11 November 2012 04:19 PM

අයියෝ සල්ලි

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 11 November 2012 09:40 AM

"රජුන් අදමිටු වත් - වෙති මැතිදෝද එපවත් දැක උන්ගේ පවත් - බමුණු අතවැසියෝද උගනිත්..." ඉහළම තැනින් පටන් අරන් නීතිය නොසළකා ක්‍රියාකරගෙන යනකොට පහළ මුලාදෑනි සහ රටවැසියෝ සේරම ඊට අනුගතව නීතිය බල්ලාට දමා ක්‍රියා කරන එක අලුත් දහමක් නොවේ. (නි)

:       0       0

දමිත් Sunday, 11 November 2012 10:03 AM

නොහොබිනා කම් කලාම ඔහොම තමයි

:       0       0

අයියා Sunday, 11 November 2012 09:57 AM

මේවාට කියන්නේ කරුමය (දී)

:       0       0

සෑම් Sunday, 11 November 2012 09:58 AM

අයියෝ! මෙයාල‍ෙ අඩි ගහලා ගිහින් ගෑණුන්ගෙන් ගුටි කාලා, ගෑනුන්ටත් ගහලා..... වස ලැජ්ජාවයි! අපේ පොලිසියට ගිය කලක්..... (නි)

:       0       0

රත්නායක Sunday, 11 November 2012 11:17 AM

හැඟීම් වලට වහල් වෙන්න එපා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 586 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site