IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


පැමිණිල්ල කඩාවැටේ

2009 දී නාරාහේන්පිට දී කතක කෙළෙසී යැයි කියන නඩුවක් ඔප්පු කිරිමට නොහැකි වූයෙන් කොළඹ මහාධිකරණය විසින් එච්. ඞී. සම්පත් ආරියරත්න නම් පුද්ගලයෙක් නිදහස් කරනු ලැබීය.



අදහස් (0)

පැමිණිල්ල කඩාවැටේ

සේනානායක Thursday, 13 September 2012 11:43 PM

නියමයිනේ. වැඩෙත් කරගෙන නීතියෙනුත් බේරිලා. දේශපාලකයෙක්ද මන්දා? (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 14 September 2012 11:55 PM

ඒත් මැරෙන්න කලින් පටිසන් දේවි. (නි)

:       0       0

වරුණ Friday, 14 September 2012 07:25 AM

කොහොමද ඒ වැඩේ? (නි)

:       0       0

සරත් Friday, 14 September 2012 08:36 AM

සොබාදහමට පිටින් යන්න එපා....(ස)

:       0       0

ෂෙල්ටන් Friday, 14 September 2012 08:51 AM

සාක්ෂි නැත්නම් ෂුවර්, කෙළෙසීමක් වෙලා නැහැ. මට ඇන ගන්න හිතෙනවා ටොක්කක්. (නි)

:       0       0

ජනක Thursday, 13 September 2012 08:26 PM

අයියෝ! මොනවද මේ? (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 13 September 2012 09:13 PM

නඩුවෙන් නිදහස් වුණත්, වැරැද්ද කළා නම් සිතෙන් නිදහසක් නොලැබේවි. (නි)

:       0       0

මනම්පේරි Thursday, 13 September 2012 09:40 PM

අපරාදෙනේ නඩු කිවුවේ. දැන් කීයක් අලාභද බලන්න. හීන් නූලෙන් වැඩක් දෙමු. (නි)

:       0       0

ගයා Friday, 14 September 2012 10:51 AM

මට පෙනෙන හැටියට දෙන්නා කැමැත්තෙන් ප්‍රශ්නය විසදාගන්න ඇති. (නි)

:       0       0

ලලිත් Saturday, 15 September 2012 10:57 AM

ගණන් ගන්න එපෑ ඕව ඔහොම තමයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 583 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 332 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site