IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පාප් වහන්සේ බැතිමතුන් අමතති

ෆ්‍රැන්සිස්කු 1 නව පාප් වහන්සේ මීට ටික වේලාවකට පෙර වතිකානයේ සාන්ත පීතර දෙව් මැදුරේ සඳලුතලයට විත් රැස්ව සිටි බැතිමතුන් ඇමැතූහ.

 



අදහස් (0)

පාප් වහන්සේ බැතිමතුන් අමතති

Shri Thursday, 14 March 2013 08:58 AM

මිත්‍යාව රජවනතාක් සත්‍යය දැකිය නොහැකිය.

:       0       0

ලක්විදු Thursday, 14 March 2013 09:03 AM

අනේ ප්‍රණීත්, දෙවියන් වහන්සේ විසින් තෝරා ගත්තා නම් ඒ තෝරාගත්ත කෙනාගේම ආශිර්වාදය කොහොමද ලැබෙන්නේ? එහෙම ආශිර්වාද ලබාදෙන්නෙ කොහොමද? (නි)

:       0       0

රෙක්ස් Thursday, 14 March 2013 09:04 AM

මෙතෙක්කල් බිහි වූ සියලුම පාප්වහන්සේලා ලෝක සාමය වෙනුවෙන් යාඥා කරා (ස)

:       0       0

සුරේන් Thursday, 14 March 2013 09:14 AM

කතොලික දහම ආරක්ෂා කර ගනිත්ව (දී)

:       0       0

තුෂාර Thursday, 14 March 2013 09:23 AM

අනේ කුහුඹින්නේ , තොපටත් රජෙක් ඉන්නේ ...(ස)

:       0       0

අශාන් Thursday, 14 March 2013 03:59 PM

හරි අපි ඔක්කොටම තියෙන්නේ මිත්‍යා මත තමයි... අපි කවුරුත් ආගමික නායකයන් හිටපු කාලේ ඉදලා නැහැනේ..!(නු)

:       0       0

දෝහා Thursday, 14 March 2013 09:38 AM

අපේ පුංචි රටෙනුත් අනාගතයේදී සාමයේ පරෙවියෙක් බිහි වේවි. (නි)

:       0       0

ගජබා Thursday, 14 March 2013 09:47 AM

ඵෙතිහාසික වටිනාකමකින් යුතු මෙම පල්ලිය ප්‍රතිසංස්කරණය කළ යුතුයි නේද? (නි)

:       0       0

පුලස්ති Thursday, 14 March 2013 10:04 AM

ඔබ තුමන්ට අපගේ සුභපැතුම් (දී)

:       0       0

රෝසා Thursday, 14 March 2013 10:18 AM

මෙහි තිබෙන සමහර අදහස්වලින් පෙනි යන්නේ ලංකාවෙ කොපමණ ආගම්වාදීන් ඉන්නවාද කියාල.. තුෂාර ශ්‍රි සෆාන් වැනි අය දැන ගත යුතුයි අන් අයගේ ආගම්වලට ගරු කරන්න..!(නු)

:       0       0

මාලි Friday, 15 March 2013 09:28 AM

ෂෆ්වාන් කියන්නේ සාතන්ගේ කීකරු ගෝලයෙක්වද්ද? (නි)

:       0       0

අසින්ත Thursday, 14 March 2013 10:34 AM

ෂෆ්වාන්, මෝඩයෙක් වුණත් ඒ බව ලෝකෙටම පෙන්වන්න එපා. (නි)

:       0       0

අකිල Thursday, 14 March 2013 05:32 PM

රිස්වාන් ඔයාලගේ ආගම ගැන අහගන්න එපා..!(නු)

:       0       0

කතරගම සංජිව Thursday, 14 March 2013 10:39 AM

නව පාප්වහන්සේට සුභ පතමි (ස)

:       0       0

මෝරාල Thursday, 14 March 2013 06:29 PM

අනේ මම නම් ඔය කොයි ආගමේවත් නැහැ..(නු)

:       0       0

රොහාන් Thursday, 14 March 2013 11:19 AM

සුභපැතුම් ඔබට (දී)

:       0       0

ප්‍රියන්ත Thursday, 14 March 2013 08:11 PM

කවුද මේ අලුත් බයිබල් විශාරද සහෝදරයා.. මට කියනවාද ඔයා කියන කෙනා කී දෙනෙක් මලවුන්ගෙන් නැගිට්ටෙව්වද කියලා.. කොරුන් කීදෙනෙක්ව ඇවිද්දෙව්වද කියලා..? (නු)

:       0       0

දිලීප Thursday, 14 March 2013 12:19 PM

සන්තෝසයි (දී)

:       0       0

අසින්ත Thursday, 14 March 2013 10:10 PM

ෂෆ්වාන්, එතකොට ඔයත් සාතනගේ ධූතයෙක්ද? (නි)

:       0       0

රම්සි Thursday, 14 March 2013 10:20 PM

අශාන් ‘‘හරි අපි ඔක්කොටම තියෙන්නේ මිත්‍යා මත තමයි... අපි කවුරුත් ආගමික නායකයන් හිටපු කාලේ ඉදලා නැහැනේ..!‘‘ අශාන් මහත්තයා බුදුදහමේ තියෙන චතුරාර්යසත්‍යය මිත්‍යාමතයක් කියලාද ඔබතුමා කියන්නේ..? නොදන්න දේවල් නොකියා ඉන්න එක හොදයි..!(නු)

:       0       0

ලක්විදු Thursday, 14 March 2013 10:17 PM

හරි ඉක්මණට නිල ඇදුනුත් මහපු එක හොදයි. (නි)

:       0       0

හේමාල් Thursday, 14 March 2013 02:36 AM

අපටත් රජෙක් පහළව ඇතේ... (නි)

:       0       0

මේනක Thursday, 14 March 2013 02:45 AM

අපේ අලුත් පාප් වහන්සේට අපගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

සිල්වා Thursday, 14 March 2013 03:03 AM

ජිවිතයේ වටිනා අවස්තාවක් (දී)

:       0       0

උදය Thursday, 14 March 2013 04:10 AM

තවම සුදු කළු භේධය අතහැරලා නෑ වගේ (ස)

:       0       0

කාමිල Thursday, 14 March 2013 04:23 AM

ඔබ තුමන්ට දීර්ගායු ලැබේව (දී)

:       0       0

ජයා Thursday, 14 March 2013 04:50 AM

අපේ සුබ පැතුම් (ස)

:       0       0

පිටිගල Thursday, 14 March 2013 02:14 PM

මෙම පාප් වහන්සේට දෙපාරක් කළු දුම් ගැහුවෙ විරුද්ධ කාදිනල්ලා..!(නු)

:       0       0

මනෝහරන් Thursday, 14 March 2013 05:48 AM

දෙවියන්ගේ නියෝජිතයා තෝරන්න ඡන්දයක්? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

සුනන්ද Thursday, 14 March 2013 06:52 AM

දෙවි පිහිටයි! (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 14 March 2013 06:52 AM

නව පාප්තුමාට සුභ පැතුම්! (නි)

:       0       0

දිලානි Thursday, 14 March 2013 07:04 AM

නව පාප්තුමාට සුභ පැතුම්! (නි)

:       0       0

බන්දුල Thursday, 14 March 2013 08:17 AM

සාමයේ මල් පිපේවා! (නි)

:       0       0

අර්ජුන Thursday, 14 March 2013 08:39 AM

ඇයි දෙවියනේ, ඔබවහන්සේට බැරි කෙළින්ම ඉදිරිපත් වෙලා මේ ඉන්නේ මගේ නියෝජිතයායි කියලා පෙන්නන්න?අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

සම්පත් Thursday, 14 March 2013 08:40 AM

මගේ සුභ පැතුම්! (නි)

:       0       0

සරත් Thursday, 14 March 2013 08:40 AM

මනෝහරන්, ඔබ තේරුම් නොගත් බොහෝ ‍දේ ඇත. (නි)

:       0       0

ෂෆ්වාන් Thursday, 14 March 2013 08:35 AM

ජේසුස් වහන්සේත් අල්ලාහ්ගේ දේව දුතයෙක් පමණි. මෙය සියලු දෙන දන්නා සත්‍යයකි. පාප් වහන්සේ කියන්නෙත් සාමාන්‍ය මිනිසෙක් පමණක් මිස දෙවියන්ගේ නියෝජිතයෙක් නොවේ. (නි)

:       0       0

ෂෙරී Thursday, 14 March 2013 08:38 AM

ඔබට දෙවි පිහිටයි! (නි)

:       0       0

කාන්ති Thursday, 14 March 2013 03:21 PM

සුභපැතුම් (දී)

:       0       0

ප්‍රනීත් Thursday, 14 March 2013 08:40 AM

දෙවියන් වහන්සේ තෝරා පත්කර ගත් නව පාප් වහන්සේට දේව ආශිර්වාදය ලැබේවා (ස)

:       0       0

සුපුන් Thursday, 14 March 2013 08:48 AM

නව පාප්තුමාට සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site