IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පාප් තුමාත් සොව පළ කරති

අපවත්වී වදාළ උඩුගම බුද්ධරක්ඛිත  සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ  මහා නායක හිමියන්ගේ ශ්‍රී දේහය  අද (12) පස්වරු එකට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ විශේෂ ආගමික වතාවත්වලින් පසු   ස්වාමීන්වහන්සේලාගේ කර මතින් රන්සිවිගේ සහිත විශේෂ රියකට වැඩමවා තැන්පත් කැරිණි.

එම රිය සහිත අවමංගල්‍ය පෙරහර මහ නුවර නගරයේ සියලු වීදි වටා ගමන් ගත්තේය. ප්‍රදේශවාසීහු ද, විදේශිකයෝ ද මඟ දෙපස සිට ශ්‍රී දේහයට උපහාර දැක්වූහ.

දළදා මාලිගාව අසල මද වේලාවක් රන්සිවි ගෙය සහිත රිය නතර කැර තිබූ අතර අවට සිටියෝ පිච්චමල් ඉස මහානාහිමිට අවසන් ගෞරව පුද කළහ.

පස්වරු 03ට පමණ දේහය රැගෙන් අවමංගල පෙරහර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගනයට ළඟා විය.

බෞද්ධ, කිතුනු, ස්ලාම්, හින්දු ආගමික නායකයෝ ද, මෛත්‍රීපාල සිරිසේන ජනපති, රනිල් වික්‍රමසිංහ අගමැති ඇතුළු දේශපාලන නායකයෝ රැසක් ද අවමංගල උත්සවයට සහභාගී වී සිටිති.

පාප් වහන්සේ ද වතිකානයේ සිට විශේෂ ශෝක පණිවුඩයක් එවූහ.

RDS_3334 RDS_3430 RDS_3456 RDS_3464 RDS_3483 RDS_3489 RDS_3498 RDS_3500

RDS_3133 RDS_3137 RDS_3153 RDS_3304(1) RDS_3308 RDS_3397 RDS_3418 RDS_3436

 



අදහස් (0)

පාප් තුමාත් සොව පළ කරති

සංජීව කුමාර Monday, 13 April 2015 05:27 AM

අපේ නාහිමියන්ට නිවන් සුව එක සිතින් ප්‍රාර්ථනා කරමු (නදී)

:       0       0

වසන්ත Monday, 13 April 2015 10:43 AM

අස්ගිරි නා හිමියන් සසර දුකින් මිදෙත්වා! (නි)

:       0       0

ශාෆි Sunday, 12 April 2015 11:13 AM

අපේ නාහිමියන්ට නිවන් සුව එක සිතින් ප්‍රාර්ථනා කරමු (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 806 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site