IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පූනේ පිල ලකුණු 24 කින් චෙන්නායි පරදවයි

ඉන්දීය ප‍්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 18 වැනි තරගය ලෙස චෙන්නායිහිදී අද (15 වැනිදා) පැවැති තරගයේදී පූනේ වෝරියස් පිල ලකුණු 24 කින් චෙන්නායි සුපර් කිංග්ස් පිල පරාජය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට චෙන්නායිහි පැවැත්වෙන තරගවලට සහභාගි නොවන ලෙස විරෝධයක් එල්ලවී තිබීම නිසා පූනේ පිලේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයෙන් ඉවත්ව සිටියේය.

පූනේ වෝරියස් පිල  ඕවර 20 කදී කඩුලූ 5 ට 159 (රොබින් උත්තප්පා 26, අරොන් ෆින්ච් 67, ස්ටීවන් ස්මිත් නොදැවී 39, ක‍්‍රිස් මොරිස් 25/2, ඞ්වේන් බ‍්‍රාවෝ 35/2)

චෙන්නායි සුපර් කිංග්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 8 ට 135 (මුරලි විජේ 24, සුබ‍්‍රමනියම් බද්‍රිනාත් 34, රවින්ද්‍ර ජඬේජා 27, ඇල්බි මොර්කල් 13, බී. කුමාර් 12/2, මිචෙල් මාෂ් 35/2, අශෝක් ඩින්දා 34/2)

 



අදහස් (0)

පූනේ පිල ලකුණු 24 කින් චෙන්නායි පරදවයි

ලංකා Tuesday, 16 April 2013 09:13 AM

ලේසි නැහැ. කඩුලු 24 න් පැරදිලා තියෙන්නේ ! (නි)

:       0       0

අනුර Tuesday, 16 April 2013 10:15 AM

දැන් ජයලලිතට සතුටු ඇති නේද? (නි)

:       0       0

සරත් Monday, 15 April 2013 11:29 PM

චෙන්නායි පැරදුණා?? (නි)

:       0       0

සමන්ත Tuesday, 16 April 2013 11:38 AM

කොහෙද කඩුලු 24 ක් කියලා තියෙන්නේ .? (නි)

:       0       0

යොහාන් Tuesday, 16 April 2013 07:36 AM

සෑම තරගයක්ම චෙන්නායි වල තිබ්බා නම් අපේ අය සෙල්ලම් කරන තරඟ හැම එකක්ම දිනයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site