කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා ඝාතනය කිරීමට යොදා ගත් බව කියන මිලිමීටර් නමය පිස්තෝලයක්, යතුරුපැදියක්, ටී 80 අවියක් හා ත්‍රීරෝද රථයක් ද සොයාගත් බව රහස් පොලීසිය කියයි.
සැකකරුවන් පස් දෙනාගෙන් පොලීසිය දැන් ප්‍රශ්න කරගෙන යයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පැන ගිය යතුරු පැදියත් සොයා ගනී
සෑම් Tuesday, 08 January 2013 05:27 PM
කවුද අහුවෙලා තියෙන්නෙ? (නු)
ලලිත් කටාර්ි Tuesday, 08 January 2013 02:00 PM
වැරදිකරුවන් පිළිබදව සොයා බලන්න..!(නු)
රොකී Tuesday, 08 January 2013 02:02 PM
ලංකාවේ පොලීසීය දැන් මාර ක්‍රියාශීලියිනේ. කොහෙද එතකොට දැන් ඔය බයිසිකලේ තිබුණේ (ස)
සාලිය Tuesday, 08 January 2013 02:09 PM
ඇත්තම මිණීමරුව හමුවේවිද නැත්නම් ආදේශකයෙක් ඉදිරිපත් වේවිද කියන එකතමයි ප්‍රශ්නය (ස)
ශිහාන් Tuesday, 08 January 2013 02:10 PM
ලංකාවේ අපේ පොලීසිය නියමයි (ස)
සිල්වා තබුක් Tuesday, 08 January 2013 02:18 PM
අවුරුද්දක් තිස්සෙම පොලිස් ආරක්ෂාව පතාගෙන මන්ත්‍රීතුමා දැන්වීම් කරලා තිබුණා.. එතකොට කවුද මේකට වගකියන්න ඕන.. (නු)
හමීඩ් Tuesday, 08 January 2013 02:19 PM
ඔබ හරි සාලිය (ස)
රොශාන් Tuesday, 08 January 2013 02:20 PM
බය වෙන්න එපා..මිණීමරුවෝ දැන් ලංකාවේ නෑ.. (ස)
බන්ඩාර Tuesday, 08 January 2013 02:21 PM
කටුගෙයි හොරා අල්ලා දුන්නෙත් අපේ පොලීසියමනේ..බලමු මේකත් හොයාගනීවි (ස)
ලක්ෂ්මන් Tuesday, 08 January 2013 02:26 PM
කාටවත් ඇගිල්ල දික්කරන්න කලින් හොයලා බැලුවද එයාම වෙඩි තියාගෙනද කියලා (ස)
එස්.කේ. Tuesday, 08 January 2013 02:44 PM
කම්පනය හැදිලා කළා කියයිද දන්නෙ නැහැ..!(නු)
සම්පත් Tuesday, 08 January 2013 02:41 PM
මේ යන විදියට නම් ඉක්මනින්ම මිනීමරැවාත් අල්ලා ගනීවි...!(නු)
කුරුවිට Tuesday, 08 January 2013 02:43 PM
කවුරු හරි අහිංසකයෙක් මාට්ටු වේවිද දන්නේ නෑ (ස)
කුමාර Tuesday, 08 January 2013 02:56 PM
අපේ පොලිසියට ඕන දෙයක් හොයාගන්න පුළුවං.. ඔවුන් දක්ෂයි.(නු)
රජිත් Tuesday, 08 January 2013 03:09 PM
ලක්ෂ්මන් කියන්නෙ කවුද?(නු)
ලලිත් Tuesday, 08 January 2013 03:07 PM
ලක්ෂ්මන් හරියටම හරි (ස)
ෂෙරිෆ් Tuesday, 08 January 2013 03:15 PM
අපි ජීවත්වෙන්නේ ඉතාම නරක කාලයකයි..!(නු)
අපොන්සු Tuesday, 08 January 2013 03:15 PM
අර අධිකරණ මහත්තයාට ගහපු අය තාම අල්ල ගන්න බැරි උනානේ.(නු)
ජෝන් Tuesday, 08 January 2013 03:22 PM
බොරුද කොහෙද (ස)
දිලුම් Tuesday, 08 January 2013 03:23 PM
හෙට අනිද්ද වෙනකොට බලන්ඩකො වෙඩි තිබ්බෙ මමයි කියල කෙනෙක් ඉදිරිපත් වේවි (ස)
ජෝන් Tuesday, 08 January 2013 03:20 PM
අපේ පොලිසියට කරන්න බැරි දෙයක් නැක..!(නු)
අමිලා Tuesday, 08 January 2013 03:29 PM
මෙතනත් ආයුධ අහුවෙලා තියෙනවා.. තව ඇති..!(නු)
කරුණා Tuesday, 08 January 2013 04:12 PM
දඩුවම් දෙන්න ...දඩුවම් දෙන්න ... (දී)
උපාලි Wednesday, 09 January 2013 12:50 AM
වෙඩි තැබූ අයට පමණක් නොව, මීට සම්බන්ධ සියල්ලන්ටම නිසි දඩුවම් දියයුතුයි. (නි)