යුද හමුදාවෙන් පැන ගිය සෙබළුන් එකොළොස් දහසකට ආසන්න පිරිසක් 2010 නොවැම්බර් පළමුවැනි දා දින සිට 2011 අගෝස්තු 15 වැනි අතර දී අත්අඩංගුවට ගත් බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් නිහාල් හපුආරච්චි මහතා කියයි. ඔවුන් සේවයට නොපැමිණි කාලය අනුව හමුදාවට යළි බඳවා ගන්නේ ද නැද්ද යන්න තීරණය කරනු ඇත.
2025 දෙසැම්බර් මස 04
230
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැන ගිය එකොළොස් දාහක් අල්ලයි
මොනිකා Wednesday, 21 September 2011 01:23 PM
හොදයි පාතාලය නවත්වන්න
තිලක් Wednesday, 21 September 2011 04:58 PM
පැනල ගිය තුවක්කු අත්බෝම්බ ටිකත් ඇල්ලුවේ නැත්නම් ඔය වැඩෙන් වැඩක් නෑ.