සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රි ධුරය අහිමි කිරීමට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ නායක හා හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා විසින් ගොනු කැරුණු පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය අද (3) දින නියම කෙළේය. එම පෙත්සම නොවැම්බර් 25 වැනි දා විභාග කරන බවත් එදිනට පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයන්ට අධිකරණය ඉදිරියේ කරුණු දක්වන ලෙස අභියචණාධිකරණ විනිසුරුවරුන් වන ඒ ඩබ්ලිව් ඒ සලාම්, සහ උපාලි අබේරත්න යන මහත්වරු නියෝග කළහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොන්සේකාගේ පෙත්සමක් විභාගයට
අමිරා Friday, 08 April 2016 12:35 PM
අනේ හොදයි ෆොන්සේකා මහතා ඒවෙනකොට ජීවත්ව නොසිටියොත් දරු මුනුපුරෙකුටවත් තීන්දුව දන්වල යවන්න .ඔය වෙලාවක් ලැබුනම පොදු දේපල හොරකම් කරපු අයගේ ලිපිගොනු ටිකත් කියවල පැත්තකට දාන්න.විජේලතා අක්කගේ දෙමවුපියන්ට පින් අනුමෝදනා කළ බවත් දන්වන්න .(බ)