අවිස්සාවේල්ල සිරමැදිරියෙන් පැනගිය සිරකරුවන් දස දෙනාම අවිස්සාවේල්ල උසාවියේ ස්ත‍්‍රී දූෂණ හා කොල්ලකෑම් නඩු සඳහා කුරුවිට බන්ධනාගාරයේ සිට රැුගෙන ආ අය බව පොලිසිය කියයි.
ඔවුන් බන්ධනාගාර නිලධරයන් දෙදෙනකුට පහර දී තුවාල කර ඇතැයිද පොලිසියට පැමිණිලි කර ඇත.
හිරගේ කඩාගෙන 10 පනිති
2013 ජනවාරි මස 10 09:19:54 | සෝමසිරි හිඟුරල ආරච්චි
අද අලුයම අවිස්සාවේල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි සිරකරුවන් 10 දෙනකු පැන ගිය බව පොලිසිය කියයි ඔවුන් සොයා මෙහෙයුමක් අරඹා ඇත ආරක්ෂාවට සිටි බන්ධනාගාර නියාමකයින් දෙදෙනා බැඳ දමා ඔවුන් පැන ගොස් ඇතැයිද තිදෙනකු පමණක් ඉතිරි වී ඇතැයි ද බන්ධනාගාර ආරංචි කියයි එහි සිරකරුවෝ 13 ක් සිටියහ
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පැන්නේ කුරුවිටින් ගෙන ආ පිරිසක්
ජෝසප් Thursday, 10 January 2013 04:08 PM
හොදට ආරක්ෂාව දීල තියෙනවා (දී)
අජිත් Thursday, 10 January 2013 12:01 PM
මෙයාලත් දෝෂාභියෝග පෙලපාලියට එතකුවෙලාද දන්නේ නෑ (ස)
ලලිත් Thursday, 10 January 2013 12:39 PM
බරපතල වරද කරුවන් 10 දෙනෙක් . කොහොමද මෙයාලා එලියට ආවේ ?(ස)
නිත්‍යා Thursday, 10 January 2013 12:45 PM
දැන් හිර ගෙවල් කටු මැටි ගෙවල් වගේ වෙලානේ. හිතුනු හිතුන් තැන්වලින් කඩාගෙන එළියට යන්න පුළුවන් වෙලා.(ස)
කුරුවිට Thursday, 10 January 2013 02:55 PM
සිරකරුවනි, ළගදීම ඔබට එල්ලුම් ගස හිමිවනු ඇත. (නි)
පිටිගල මිලානෝ Thursday, 10 January 2013 03:00 PM
මුලින්ම මේවාට වගකිවයුත්තන් ඉවත් කරන්න.!(නු)