IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


පන්නල හුදකලා කළ ග්‍රාමසේවා වසම් 6 ක් විවෘත කරයි

 

(හේමලතා ඩී හේවගේ) 
 
සෞඛ්‍ය බලධාරීන් විසින් හුදකලා කරනු ලැබූ පන්නල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් ඉහළ ගලයාය, පහළ ගලයාය, මූකලාන, කොහොඹපොළ, බඩබැද්ද සහ පන්නල යන ග්‍රාමසේවා වසම් සහ නාලවලාන, මැදිරිවිල,  පන්වලකුඹුර, මල්ගොමුව, මාහරගම යන කුඩා ප්‍රදේශ  නැවත අද (04) සවස විවෘත කළ බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සාමා හේරත් මහත්මිය පැවසුවාය.
 
වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් මත ඊයේ (03) සවස එම ගම්මාන හුදෙකලා කෙරිණි.
 
ඊයේ සහ පෙරේදා දෙදින තුල  හුදකලා කළ ග්‍රාමසේවා වසම් වලින් අහඹුලෙස තෝරාගෙන සිදුකරනු ලැබූ 235 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා වලින් ආසාධිතයන් තහවුරු නොවීම නිසා නැවත එම ග්‍රාමසේවා වසම් ඇතුඵ කුඩා ප්‍රදේශ විවෘත කල බවද සාමා හේරත් මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.



අදහස් (0)

පන්නල හුදකලා කළ ග්‍රාමසේවා වසම් 6 ක් විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 104 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site