පන්නල වැටකෙයියාව මංසන්ධියේ බස් නැවතුම්පළක ඉරිදා (29) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මිය ගිය බව පොලිසිය පවසයි. එහි සිටි තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල් ගත කැර ඇත.
මිය ගිය අය අතර දෙදරු පියකු (30) හා විවාහක කතක් ද (30) වෙති. ටී 56 ගිනි අවියක් රැගත් යතුරුපැදිකරුවකු එසේ වෙඩි තබා පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පන්නල වෙඩි තැබීමකින් දෙන්නෙක් මරුට
ධම්ම Monday, 30 May 2016 07:52 AM
මේවා මඩ ගහන්න දාන ප්‍රවෘත්ති ද කියලා හිතෙනවා. යහපාලනය යටතේ මෙහෙම දේවල් වෙන්න බැහැ. (අ)