(හේමලතා ඩී හේවගේ)
පන්නල පිහිටි ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන සේවිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වීමත් සමඟම එම කර්මාන්ත ශාලාවේ අංශ 03 ක් අද (20) තාවකාලිකව වසා දමා ඇති බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි පල්ලියක පැවති දේව මෙහෙයට සහභාගී වූ පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟම එම කණ්ඩාමට සම්බන්ධ මෙම සේවිකාව ගමන් කළ කර්මාන්තශාලා බස් රථයේ සිටි පිරිස සහ අංශ තුනේ සේවය කරන 60 දෙනෙකුට ආසන්න පිරිසක් නිරෝධයනය කරන බව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කියයි.
පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසය තුළ කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් ගණන ඉහළයෑම සහ ආශ්‍රිතයන් පිරිස වැඩිවීමෙන් ප්‍රදේශයේ ජනතාව වැඩි අවධානයකින් සහ නියමිත සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී සාමා හේරත් මහත්මිය අවධාරණය කළේය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පන්නල ඇඟලුම්හළක අංශ 3 ක් වහයි