IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පන්දු යවන්නන්ට කළුතරදී වාසි

කළුතර විදුහල සහ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය අතර කළුතර නාගරික ක‍්‍රීඩාංගනයේදී පැවැති 19න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. මෙම තරගයේදී පන්දු යවන්නෝ හොඳ දස්කම් දැක්වීමට සමත් වූහ.   කළුතර විද්‍යාලය පළමු ඉනිම -   ඕවර 47කදී සියලූ දෙනා දැවී ලකුණු 107යි. (සුපුන් නිශ්ශංක 20, ඊ.වී.ආර් මධුෂාන් 22, අයි.ඞී.වයි මධුෂාන් 25/5, එන්.එන්.කේ රාජරත්න 22/3)   කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය පළමු ඉනිම x  ඕවර 37.2කදී සියලූ දෙනා දැවී ලකුණු 93යි. (පී.එන්. මහමේඛල 26, ටී.ඞී. ලක්ෂිත 13/3, පී.එන්. මධුෂාන් 29/3, ඊ.වී.ආර් මධුෂාන් 12/2)   කළුතර විද්‍යාලය දෙවන ඉනිම -  ඕවර 52 කදී සියලූ දෙනා දැවී ලකුණු 161යි. (රවිඳු උදයංග 30, ඉසුරු බුද්ධික 20, පැතුම් නිස්සංක 38, දිමුත් මධුෂාන් 23, යොහාන් මධුශංක 48/2, මහේෂ් වීරසිංහ 22/2, කවිඳු රාජරත්න 24/3, සුපුන් කරුණාසිංහ 29/2)   කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය දෙවනි ඉනිම -  ඕවර 17කදී කඩුලූ 3ට ලකුණු 89යි. (සුපුන් කරුණාසිංහ 33, දිල්ෂාන් ලක්ෂිත 18/2)



අදහස් (0)

පන්දු යවන්නන්ට කළුතරදී වාසි

චන්ද්‍රසිරි Sunday, 21 October 2012 07:55 PM

මුහුදු හුළං නිසා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 406 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 568 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 233 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site