(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවකු විසින් පානදුර වෑකඩ ප්‍රදේශයේ යතුරුපැදි අමතර කොටස් වෙළදසැලක් ඉදිරිපිටදී එල්ලකල වෙඩි ප්‍රහාරයකින් එක් අයෙකු තුවාල ලබා ඇති බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි .
ප්‍රහාරයේ එල්ල කළ යතුරුපැදිය බණ්ඩාරගම දෙසට පලා ගොස් ඇති බවට මෙතෙක් කළ මූලික පරීක්ෂණවලදී හෙළිව ඇති බව පොලිසිය කියයි.
පානදුර අපරධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරින්ද පරීක්ෂණ ආරම්භ කර තිබේ
පානදුර දකුණ මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති.
2025 අගෝස්තු මස 30
464
0
ශ‍්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2025 අගෝස්තු මස 22
16954
8
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
2025 අගෝස්තු මස 21
671
0
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පානදුර වෙඩිතැබීමක්
tissa Thursday, 29 May 2025 04:40 PM
මදැයි අලුත් ආණ්ඩුවක් පත්කර ගත්තා රටේ අපරාධ නවත්වන්ට.