IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පනතට ගරු කළ ද ඇමතිට ගුරු නොකරමි

(යොහාන් භාසුර)

මහජන උපයෝගිතා කොමිසමේ පනතට ගරු කළ ද ඇමතිට ගුරු නොකර බවත් පනතක් යනු රාජ්‍ය ප්‍රතිපත්තියක් වීම නිසා මේ අවස්ථාවේදී දේශපාලන අධිකාරිය රාජ්‍ය ප්‍රතිපත්තියට පිටින් නොයනු ඇති බවට තමන් විශ්වාස කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පස්වරුවේ පැවසීය.

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ තමා අතර මත ගැටුමක් පමණක් ඇති බව කී රත්නායක මහතා විදුලි කප්පාදුව නොසළකා හරින ලෙස කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව තිබුණ ද විදුලි කප්පාදුවේ වාසිය අනිවාර්යෙන් ජනතාවට ලැබිය යුතු බව ද සඳහන් කළේය.

 



අදහස් (4)

පනතට ගරු කළ ද ඇමතිට ගුරු නොකරමි

මැක්ස් Thursday, 01 December 2022 09:48 PM

මුන්දැ පොදු අපේක්ෂක වෙන්න ට්‍රයි කරනවා වත් ද ඊළඟ පාර?

:       4       7

SUNIL MILANO Thursday, 01 December 2022 10:12 PM

මෙයාවත් ආණ්ඩුවට ගත යුතුයි.

:       4       1

කිරිපුතා Friday, 02 December 2022 12:33 AM

මෙයත් උදේ කියන එක නෙවෙයි හවස කියන්නෙ . දේශපාලකයිනුත් රාජ්‍ය සේවකයනුුත් සේරම එකතුවෙලා කරන්නෙ ජනතාව රවටන එක. ජනතාව කරන්නෙ එක එක පක්ෂ බදාගෙන කඩේ යන එක. එතකොට හරි වැරැද්ද පේන්නෙ නෑ. ඉතිං රට හාන්සියි.

:       2       8

Asanga Friday, 02 December 2022 09:25 AM

අපිත් ඔබ සමගයි. කොන්ද කෙලින් තියන් කතා කරන්න හැමෝටම බැහැ.

:       5       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 804 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 590 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site