බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ අවුරුදු කෑම මේසයේදී බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී අජිත් අසේල ද සොයිසා මහතා බලපිටිය ප‍්‍රාදේශීය සභා සභාපති ඒ. දයාරත්න සිල්වා මහතාට කිරිබත් කැවීය.
මීට වසරකට පමණ පෙර අසේල ද සොයිසා මහතා සභාපතිට පිදුරු කවන්නට උත්සාහ කෙළේය. තෙල් මිල වැඩිකිරීම ගැන රජයට විරෝධය පළ කිරීම එහි අරමුණ විය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පිදුරු දුන් අතින් කිරිබත් කවයි
රිස්වාන් Wednesday, 17 April 2013 12:13 AM
බලන්න. සමහරවිට අත මාරුවෙලා ඇති... (නි)
රකිත් Wednesday, 17 April 2013 07:18 AM
තෙල් මිල වැඩි වෙලා කියලා පිදුරු කවන්න හැදුවා නම්, තෙල්, ගැස්, විදුලිය සහ බස් ගාස්තු ඔක්කොම වැඩිවෙන කොට මොනවා කවන්න හදයිද? (නි)
පාල Tuesday, 16 April 2013 04:55 PM
මෙන්න තවත් වැදගත් ප්‍රවෘත්තියක් (නි)
ප්‍රසා Tuesday, 16 April 2013 04:55 PM
කොහොමටත් දැන් කන්නෙත් ඒ පිදුරුගස් වල කොටසකම තමයි.(නදී)
ගාමිණී Tuesday, 16 April 2013 05:20 PM
පරණ කියමනක් තියෙන්නේ බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ කියලා.(නදී)
ධම්මික Tuesday, 16 April 2013 05:25 PM
මේ දෙගොල්ලොම එකතුවෙලා රටේ අහිංසක ජනතාවට පිදුරු කවනවා. (නු)
අනුර Tuesday, 16 April 2013 05:37 PM
අර එක්කෙනා කිරිබත් කාලාම දත් කඩාගෙන.(නදී)
චතුල වෙරෝනා Tuesday, 16 April 2013 06:54 PM
දැන් පිදුරු හිග ඇති... (නි)
හේරත් Wednesday, 17 April 2013 10:38 AM
මම මේ අත් වලින් පිදුරුත් කැව්වා.(නදී)
ජෙෆ් Tuesday, 16 April 2013 07:23 PM
අනිත් පැත්තට පනින්නවද්ද? ඔන්න එවුවා බැහැ හොදේ (නි)
rangala sangiwa ranashiha Wednesday, 17 April 2013 10:58 AM
මේක තමයි නියම සහෝදර ප්‍රේමය.(නදී)
ජයසේන. Tuesday, 16 April 2013 08:02 PM
කිරිබත් රස නිසාද? හැමදාම කන දේට වඩා...(නු)
චන්දු Tuesday, 16 April 2013 08:54 PM
දම්මික හරි දෙගොල්ලොම එකයි. 1948 ඉදලා ජනතාව ගොනාට අන්දලා පිදුරු කවලා ඒගොල්ල බත් කාපු එක තමා කරේ?(නදී)
යොහාන් Wednesday, 17 April 2013 12:55 PM
මිනුස්සු පිදුරු කන එක හරක්ට කරන අපහාසයක්. ඒක නිසා කිරිබත් කනවා ඇති.(නදී)
සනත් Wednesday, 17 April 2013 01:10 PM
දැන් අපිට වෙලා තියෙන්නේ දේශපාළුවෝ කනවා බලන් සිටින එකයි.(නදී)
සුගත්-ඩුබායි Wednesday, 17 April 2013 01:17 PM
ඒක තමයි දේසපාලනය කියන්නේ. පරන දේවල් අමතක කරලා දාලා අළුත් දෙයක් කරන්න බලන්න. ලෝකේ රටවල් එක්ක බලනකොට අපි ඉන්නේ ගව්වක් දුර.(නදී)