IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පෝද්දල ඝාතන සැකකරුවන් රඳවා ගැනීමට අවසර

පෝද්දල වල්පිටවත්තේ මහසෝන් බෝක්කුව අසලින් හමුවූ තරුණයන් සිව්දෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හතරදෙනා බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 48 ක රැඳවුම් නියෝග ලබා ගත් බවත්, ඒ අනුව ඔවුන්ගෙන් දිගටම ප්‍රශ්න කරගෙන යන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.



අදහස් (0)

පෝද්දල ඝාතන සැකකරුවන් රඳවා ගැනීමට අවසර

වරුණ Monday, 05 November 2012 05:21 PM

අනේ මට මොකද

:       0       0

ජනිත් Monday, 05 November 2012 05:07 PM

හරි ඉක්මණට අල්ලලා නේද? (නි)

:       0       0

මුතුකුඩ Monday, 05 November 2012 11:10 PM

සැකකරුවන් රදවා ගැනීමත් හොද දෙයක්. ප්‍රශ්ණ කිරීමත් හොද දෙයක්. නමුත් වරදකරුට දඩුවම?????? (නි)

:       0       0

ජනිත් Monday, 05 November 2012 05:22 PM

නිතියා සුරක්ෂිත කරන්න ලංකාව්

:       0       0

සජිත් Monday, 05 November 2012 05:49 PM

ඒ තීරණය නම් හොද තීරණයක්

:       0       0

චමින්ද Monday, 05 November 2012 06:04 PM

ආරක්ෂාව ඇති තැනක තියන්න

:       0       0

පහන් Monday, 05 November 2012 06:21 PM

කුමාරව මරපු හැටි නින්දිතයි . එම නිසා සැකකරුවන්ව සගවා තිබෙන අවි ආයුධ පෙන්නන්න ගෙනියන්න එපා. (නි)

:       0       0

මාධව Tuesday, 06 November 2012 02:00 AM

අනෙක් සිර කරුවන්ට බලපෑමක් නැතිනම්පමණක්

:       0       0

උපුල් Tuesday, 06 November 2012 07:47 AM

ඒ වැඩේනම් හොදයි

:       0       0

ලලිත් Monday, 05 November 2012 07:37 PM

දඩුවම් වැඩි කරන්න

:       0       0

රුප Tuesday, 06 November 2012 08:55 AM

අයියෝ සල්ලි

:       0       0

අසේල Monday, 05 November 2012 08:34 PM

අනේ අපිට මොකද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site