හත් හැවිරිදි පුතා කඩයකින් ආප්ප සොරා කෑවේ යැයි කියමින් ඔහු ඇඳක බැඳ ගිනිපෙනෙල්ලකින් මුහුණ පිළිස්සූ බව කියන දෙදරු මවක ලබන අඟහරුවාදා (2) වන තුරු රිමාන්ඞ් කරන්නැයි රත්නපුර වැඩබලන මහේස්ත‍්‍රාත් එම්.එස්. ප‍්‍රියානි මෙනෙවිය නියෝග කළාය. උඩකරවිට පදිංචි මේ මව දෙවැනි විවාහයක් කැරගෙන සිටින්නීය. පුතාට දඬුවම් දී ඇත්තේ ඔහු හොඳ මිනිසකු කැර ගැනීමේ අදහසින් බව කියා ඇතැයි ද පොලිසිය අධිකරණයට කීය.
2025 දෙසැම්බර් මස 04
234
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුතා හදාගන්න මූණ පුළුස්සයි
ජයන්ත Sunday, 02 October 2011 08:25 PM
මම නීතිය දන්නවා පුතා
ජෙස්මින් Sunday, 02 October 2011 10:17 PM
දරුවන්ට තරවටු කරන්නේ ඔහොමද මෝඩ අම්මා කෙනෙක් පව් අහිංසක දරු පැටියා
දර්ශන Monday, 03 October 2011 08:36 AM
පුතා හදන්න කළින් අම්මා හැදිලා ඉන්න ඕන
ජයී Monday, 03 October 2011 03:07 PM
වඩුවා සහ ඔහුගේ මිතුරු වඳුරාගේ සිංහළ කතාව මට මතකයට නැගේ. අම්මා අතින් සිදුවී ඇත්තේ ඉතාමත් කණගාටු දායක සිද්ධියකි.