IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පුත්තලම රෝහලේ වාර්තාගත සැත්කමක්

පුත්තලම රෝහලේ ප්‍රථමවරට කළ ප්ලාස්ටික් සැත්කම සාර්ථක වූ බව රෝහලේ වෛද්‍ය අධිකාරී අශෝක් පෙරේරා කියයි.

මාස කිහිපයකට පෙර කල්පිටිය රෝහලෙන් පුත්තලම රෝහලට එවූ රෝගියකුට කළ සැත්කමකින් පසු රෝගියා සුවය ලබන බව ඔහු පවසයි.

පපුව, මුහුණ අත් හා හිසේ සියයටට හතලිහක් පමණ පිළිස්සුම් තුවාල තිබුණා. ඔහු පිළිස්සී ඇත්තේ භූමිතෙල් ලාම්පුවකින්.

ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් වන අරුණජිත් පීරිස්, එරංග පෙරේරා සැත්කමට එක් වූහ. සැත්කමට පැය හයක් ගත විය.

රාගම රෝහලේ විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය යසස් අභයවික්‍රම මහතාගේ සහාය ද ලැබිණි.

ශල්‍ය වෛද්‍ය අංශයේ රෝහල් කාර්යමණ්ඩලයේ සහාය ද ලැබිණි.



අදහස් (0)

පුත්තලම රෝහලේ වාර්තාගත සැත්කමක්

වසන්ත Sunday, 06 January 2013 08:26 PM

ඔබතුමන්ලා රටට සම්පතක් , කිසිදාක මුදලට යට නොවේවා (ස)

:       0       0

ශාන් Monday, 07 January 2013 11:59 AM

දැන් ඉතින් ඔය කට්ටිය පුද්ගලික චැනල් ගාස්තු වැඩිකරයි. (ස)

:       0       0

සනත් Sunday, 06 January 2013 11:01 PM

අපෙ දොස්තර මහත්වරු ඉතා දක්ෂයො. සමහර නුසුදුස්සො කරන වැරදි නිසා මුලු වෛද්‍ය පරපුරටම දොස් කියන එක වැරදියි. මේ ටිකේම අපි ලංකාදීපෙ දැක්කා අපෙ දක්ෂ වෛද්‍යවරුන්ගෙ ඉහළ දස්කම්. ඒ වගේම දියුණුයි කියන රටවල වෛද්‍යවරු කරපු වැරදිත් දැක්කා. (නි)

:       0       0

ධම්ම Monday, 07 January 2013 12:38 AM

ලංකාවට හොද ලස්සන අනාගතයක් ඇති බවට සුභ ළකුණුයි මේ... (නි)

:       0       0

ජගත්-ඉතාලිය Monday, 07 January 2013 01:31 AM

ලලිත් - කටාර් මහත්තයා, අනාගතය ලත් තැනම ලොප් වුණ එවා පැහැදිලි කරන්න පුලුවන්ද? පුත්තලම රෝහලේ වෛද්‍ය අධිකාරීතුමාට හා එහි ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් මහත්වරුන්ට, රාගම රෝහලේ විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය යසස් අභයවික්‍රම මහතා ඇතුළු සැමට ජනතාවගේ ප්‍රසාදය! ඔවුන් ලබන පින නිමක් නොමැත. (නි)

:       0       0

කීර්ති Monday, 07 January 2013 07:40 AM

පුත්තලම රෝහලේ වෛද්‍ය අධිකාරීතුමාට හා එහි ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් මහත්වරුන්ට, රාගම රෝහලේ විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය යසස් අභයවික්‍රම මහතා ඇතුළු සැමට ජනතාවගේ ප්‍රසාදය! ඔවුන් ලබන පින නිමක් නොමැත. (ස)

:       0       0

කීර්ති Monday, 07 January 2013 07:45 AM

ලංකාවේ දොස්තරලා කොච්චර දක්ෂද කියලා අපි තේරුම් ගත්තෙ ගල්ෆ් වලට ආවට පස්සෙයි. (නි)

:       0       0

කමල් Monday, 07 January 2013 12:54 PM

කීර්තිගේ කතාවට මාත් එකගයි (ස)

:       0       0

දර්ශන Monday, 07 January 2013 01:12 PM

මට ඉතා සතුටුයි ලංකාවේ වෛද්‍ය සේවය ගැන (දී)

:       0       0

ක්‍රිෂ් Monday, 07 January 2013 09:43 AM

සැත්කමට පෙර හා පසු අවසථාවල රෝගියාගේ ඡායාරූප 2 ක් දකින්න තිබුණනම් හොඳයි (ස)

:       0       0

නිත්‍යා Monday, 07 January 2013 09:43 AM

වෛද්‍ය වරුන්ට මාගේ ප්‍රණාමය (ස)

:       0       0

දමිත් Monday, 07 January 2013 09:44 AM

සුබ ආනාගතයක පෙරනිමිති (ස)

:       0       0

සදරුවන් Sunday, 06 January 2013 05:40 PM

ලංකාවට හොද ලස්සන අනාගතයක් ඇති බවට සුභ ළකුණුයි මේ. (නි)

:       0       0

ලලිත් - කටාර් Sunday, 06 January 2013 06:35 PM

සදරුවන් මහත්තයෝ, ඇයි ඒ අනාගතය ලත් තැනම ලොප් වෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 743 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site