(ජුඩ් සමන්ත, හිරාන් ප්‍රියංකර, එම්. චන්දන, රෝවන් පෙරේරා)
පුත්තලම - පාලාවිය ප්‍රද්‍ෙෙශයේ පවත්වා ගෙන යන පරණ යකඩ එකතු කරන ස්ථානයක ඇතිවූ පිපිරීමකින් එක් අයෙකු මිය ගොස් ඇත.
අද උදේ පිපිරීම සිදුවී ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ පාලවිය පදිංචිව සිටි විසිනව හැවිරිදි නසීර් මොහොමඩ් ආදිල් නම් තරුණයෙකි.
ඔහු එම ආයතනයේ සේවකයකු බව පොලිසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පුත්තලමේ පිපිරීමෙන් අයෙක් මරුට
mohan Sunday, 04 March 2018 10:01 AM
අපේ කට්ටිය මේකටත් කියයි. ආයිත් කොටි නැගිටිනවා කියලා...
ගුණවර්ධන Sunday, 04 March 2018 01:42 PM
දෙයක් කියවලා අදහස් දක්වන්න.. එහෙම නැතුව දැකපු පලියට නෙවෙයි. මෙතන බෝම්බ පිපිරීමක් ගැන කියලා නෑනේ, ඔයාට සිංහල නොතේරුණාට අනිත් මිනිස්සුන්ට සිංහල තේරෙනවා හොඳට ..
මුණසිංහ Sunday, 04 March 2018 10:52 AM
මෙතෙන්ටත් හමුදා සෙබලෙක් ආවදැයි බලන්න.
banda Sunday, 04 March 2018 01:08 PM
මහත්තයෝ මෙන්න කොටි නැගිටනෝ....