IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පුත්තලමේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින පිරිසකගේ ජෛව පටල සාම්පල පරීක්ෂාවට

(  එච්. චන්දන )

පුත්තලම සහිරා ජාතික පාසලේ නිරෝධායනය සිදුවෙමින් සිටින පිරිසගේ ජෛව පටල සාම්පල ලබා ගැනීමඅද (18) දින පුත්තලම මූලික රෝහල්  කාර්ය මණ්ඩලය මගින් සිදු කළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්.සුරේෂ් මහතා  පවසයි.

කොරෝනා ආසාදිතයින් සමීපයෙන් ඇසුරු කළ අය බවට තහවුරු කරගෙන මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ  රදවා සිටි 82 දෙදෙනෙකුගෙන්  40ක පමණ පිරිසකගේ ජෛව පටල සාම්පල පරික්ෂාව සිදු  කර තිබේ.
 
පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙය සිදු කළ බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

පුත්තලම මූලික රොහල් වෛද්‍යවරු සහ රෝහල් කාර්ය මණ්ඩලයේ හෙදි හෙදියන් ඇතුළු නිළධාරින් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙය සිදු කෙරුණි.

පුත්තලම  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින්ගේද සහයස මේ කාර්ය සදහා ලැබිණි.



අදහස් (0)

පුත්තලමේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින පිරිසකගේ ජෛව පටල සාම්පල පරීක්ෂාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31606 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13989 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 169 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1099 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site