IMG-LOGO

පුත්තලම ගම් දෙකක පිරිස් ස්වයං නිරෝධායනයට

(එච් චන්දන )

පුත්තලම පොලිස් වසමට අයත් 9 බවුම හා කිවුල ප්‍රදේශයෙන් කොරෝනා අසාධිත කාන්තාවක් හමු වීමෙන් පසුව  ඇය සබඳතා පැවැත් වූ බව කිය නිවාස කිහිපයක පිරිස් ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් 9 බවුම අට්ටවිල්ළුව ප්‍රදේශයේ නිවාස 08 ක් ද , ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් කිවුල අංක 04  බෝගහයාය ප්‍රදේශයේ නිවාස 09 යක ජීවත් වන පුද්ගලයින් පිරිසක් මෙලෙස ස්වයං නිරෝධනයේ යෙදවීමට කටයතු කර ඇත.

කොරෝනා වයිරසය සම්බන්ධ අසාදිතයකු ලෙස හමුවූ කාන්තාවගේ ස්වාමි පුරුෂයාටද කොරෝනා ආසාදිත තත්ත්වයත් ඇත්දැයි පරීක්ෂා කිරීමට පරීක්ෂණ කටයතු සඳහා යොමු කර තිබේ.

 

 



අදහස් (0)

පුත්තලම ගම් දෙකක පිරිස් ස්වයං නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 366 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 529 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site