සීනි ආදේශකයක් වශයෙන් පැණි, හකුරු නිපදවීමට පමණක් කිතුල් හා පොල් මැදීමට අවසර දෙන බව ජනපති කීවේය. එසේ අවසර දෙනුයේ එම ගස් මැද දේශීය බීම වර්ග නිෂ්පාදනයට නොවන බවද ජනපති සඳහන් කළේය. දැන් කිතුල් හකුර පිටරටින් ගෙනෙන බව ජනපති ප්‍රකාශ කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පැණි,හකුරු හදන්න පොල් කිතුල් මදින්න අවසර
ගාමිණි Thursday, 08 November 2012 09:34 PM
ගංජා, අබිං. හෙරොයින්, කසිප්පු බොන රටේ හකුරු පැණි හදන ගමන් රා ටිකක් බිවුවට මක්කැයි? (නි)
වෙනුර Thursday, 08 November 2012 09:56 PM
රීමික්ස් එකක් කරලා වගෙයි. (නි)
අමිල Thursday, 08 November 2012 05:22 PM
තෙලිජ්ජ ටිකක් බීපුවහම සනීපයි තමයි. (නි)
නව්ෆල් Thursday, 08 November 2012 05:26 PM
ඔය දේශීය බීම කියන්නේ ගහේ බඩුවලට නේද? දැන් පිට බාර් ගානෙ රස්තියාදු නොගහ ගෙදරම හදාගෙන බොන්න පුළුවන්. හොඳ යෝජනාවක්. (ස)
කුමාර Friday, 09 November 2012 11:01 AM
මේවා හැමදාම කියන දේවල්. අනේ සුරංග මට ඔයා ගැන දුකයි. මේකෙන් රැකියා කීයක් වැඩිවෙයිද? මිනිස්සු දැනටත් කිතුල් හකුරු හදනවා. නමුත් ඒකට හරිහමන් වෙළඳපොලක් නෑ. බයිල විතරයි (ස)
මධු Thursday, 08 November 2012 05:46 PM
පැණී හකුරු කාලා ජනතාවට දැන් තිත්ත වෙලා. (නි)
බමුණුසිංහ Thursday, 08 November 2012 05:44 PM
පොල් සහ කිතුල් හකුරු කොහොම වෙතත්, හොද රා ටිකක් බොන්න ලැබුණොත් ඒ පිනම ඇති ඔබතුමාට. (නි)
ෂෙරීෆ් Thursday, 08 November 2012 06:17 PM
කරදරයක් නැතුව තණකොළ ටිකක් කපාගන්න පුලුවන්. (නි)
ග්‍රිෂාණි Thursday, 08 November 2012 06:34 PM
මෙච්චර කාලයකට ඕකට අවසර තිබුනෙ නැද්ද? මම නම් දන්නේ නැහැ. අපේ ගෙදරත් තියෙනවා කිතුල් පැණි. හැබැයි සීනි වලින් හකුරු හදලා ඒව කිතුල් කරලා විකුණන අයට දඩුවම් කරන්න ඕනෑ. ඒවා සීනි හකුරු ලෙසම විකිණිය යුතුය. අපේ ගෙදරින් කිතුල් පැණි බෝතලය (සුද්ධ කිතුල් පැණි) 250 ට අරගෙන සිනි කිතුල් කාරයා පැණි බෝතල් 6ක් හදනවා. ඒවා රු 360යි. කාට කියන්නද මේ දුක. ගන්න මිනිස්සු දන්නෙත් නැහැ කිතුල් මොනවද සිනි මොනවද කියලා. (නි)
සුරංග Thursday, 08 November 2012 02:37 PM
රුකියා වැඩිකිරීම ගැන ස්තුතිය..!(නු)
පිටිගල මිලානෝ Thursday, 08 November 2012 02:55 PM
ආශ්චර්ය සමරමු හොදින් හකුරු කාලා..!(නු)
ගලබඩ Thursday, 08 November 2012 02:42 PM
තෙලිජ්ජ ටික මැදගෙන ගෙදර ගෙනාවම මොනවා හදාවිද දන්නේ නෑ (ස)
පිටිගල Thursday, 08 November 2012 02:45 PM
ගස් මදින ගෙවල් වලට පොලීසියෙන් දාන්න වෙනවා හකුරු හදනවද මත්පැන් පෙරනවද කියලා සොයා බලන්න (ස)
චතූ Thursday, 08 November 2012 03:05 PM
කිතුල් වලට විතරක් අවසර දීල තියෙන්නෙ පොල් වලටත් දුන්නනම් කොච්චර හොඳද (ස)
නුවන් Thursday, 08 November 2012 03:12 PM
අනේ මන්දා චතූට නිතරම මොකක්හරි වෙනවා (ස)
රාජා Thursday, 08 November 2012 03:22 PM
ප්‍රමාද වෙලා හරි ගත්ත හොද තීරනයක් (ස)
වරුණ Thursday, 08 November 2012 03:34 PM
කට්ටියට ආයේ තෙලිජ්ජ ටිකක් කටේ ගා ගන්න පුළුවන් වෙයි .(ස)
ගමගේ Thursday, 08 November 2012 03:34 PM
හම්බන්තොට වාරායේ ඉදිකරන ඉන්දියන් සිනි සමාගමට ජනතාව විරෝධය පාන්න කලින් කරන ජනතා මුලාවක්.(ස)
ලාල් Thursday, 08 November 2012 03:22 PM
ජයවේවා
නිරාන් Thursday, 08 November 2012 03:22 PM
මතට තිත.. ආශ්චර්‍යයි . කට්ටියට හොඳ පැණි හකුරුම තමයි .(ස)
නාලක Thursday, 08 November 2012 03:24 PM
ග්‍රාමීය ජනතාවට හොද ආරංචියක්
අනුර Thursday, 08 November 2012 03:41 PM
චතූ උදෙන්ම බීලා වගේ .(ස)
චන්ද්‍රසිරි Thursday, 08 November 2012 07:41 PM
අනේ ජනාධිපතිතුමනි, රා පොඩ්ඩක් හදපුදෙන්. (නි)
චන්ද්‍රසිරි Thursday, 08 November 2012 07:56 PM
ගහෙන් ගහට අතුර දිගේ නගින්න ළපටි කැකුළු මල් නෑරම තළන්න රා පොඩ්ඩක් දීලා මා සනසන්න.... (නි)
සරත් Thursday, 08 November 2012 03:36 PM
චතූ, ඔයා ඕවා ගණන්ගන්න එපා අනේ .(ස)
චතුල වෙරෝනා Thursday, 08 November 2012 07:51 PM
මේ සතුටට බීම සදහා ග්‍රිශානිලාගෙ ගෙදරින් මට 250 ගානෙ බෝතල් 2ක් එවන්න. (නි)
වසන්ත Thursday, 08 November 2012 03:54 PM
දේශීය බීම හැදුවනම් මොකද වෙන්නේ..රට බීම වලට වඩා කොච්චර ගුණද?? හැබැයි පිරිසිදුවට හදන්න ඕනි (ස)
වසන්ත Thursday, 08 November 2012 04:11 PM
ජයවේවා
පනාගොඩ Thursday, 08 November 2012 04:22 PM
පැලයක් දෙකක් වවන්න ඉඩ දුන්නොත් රොකට් වේගයෙන් ආසියාවේ ආශ්චර්‍යය කරා යන්න පුළුවන් වේවි .(ස)