IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පණ රැක ගන්න බඳපටිය බැඳගන්න

දාහත් මාසයක් වයසැති දක්ෂිණ අධිවේගි මාර්ගයේ සිදුවු අනතුරු ඇතුළත් ඡායාරූප කැර  අනතුරු නිවාරණ මාසයක් ඇරඹිමට යයි

අධිවේගි මාර්ගයේ ආසන පටි පැලැඳ  ගමන් කිරිමේ වැදගත්කම දැක්වෙන ප්‍රචාරක පුවරු ද මෙහිදි ප්‍රදර්ශනය කෙරේ



අදහස් (0)

පණ රැක ගන්න බඳපටිය බැඳගන්න

දුපුල් Monday, 15 April 2013 05:48 PM

පැයට කිලෝ මීටර් සීයයි කියන්නේ අධිවේගීද අනේ ? (නි)

:       0       0

කලාෆ් Monday, 15 April 2013 06:15 PM

මම නම් පයින් ගියත් ඔය පටිය දාගෙන යන්නේ රිය අනතුරක් වෙයි කියන බයට. (නි)

:       0       0

හේවාවිතාරණ Wednesday, 17 April 2013 01:03 AM

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය. මේ පටි ප්‍රශ්නය ගැන උදාහරණයක් දුන්නේ (නි)

:       0       0

කින් බෙනට් Tuesday, 16 April 2013 10:07 AM

සිංහල භාෂාවේ ආසන බඳ පටි කියලා වචනයක් තිබුනේ නැහැ. ඒක ආවේ ඉංග්‍රීසි භාෂාවෙන් පරිවර්තනය වෙලා. (නි)

:       0       0

ශාන්තලාල් Monday, 15 April 2013 08:33 PM

කිසිම රටක බද පටිය නොමැතිව අදි වේගී වාර්ගවල වාහන පැදවීම තහනම්. අපේ රටේ නීති ලිහිලි වැඩියි.(නදී)

:       0       0

අසිල Tuesday, 16 April 2013 10:51 AM

බද පටි නෙමෙයි අනේ ආසන පටි. පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙන්නේ. වැඩිය ඒ ගන නොහිතා ලිපිය කියවලා ප්‍රතිචාර දාන්නකෝ.(නදී)

:       0       0

ෂහිම් Monday, 15 April 2013 09:19 PM

"පණ රැක ගන්න ආසන පටිය බැඳගන්න".(නදී)

:       0       0

හේවාවිතාරණ Tuesday, 16 April 2013 12:49 AM

ශශික කියන මහත්තයා තවම පටි අඳුරන්නේ නැද්ද? (නි)

:       0       0

වරුණ Tuesday, 16 April 2013 01:48 AM

මෙහි මංතීරු දෙක කුඩා වැඩියි. ඒකත් මේ අනතුරු වලට හේතු වෙනවා. (නි)

:       0       0

සුජී Tuesday, 16 April 2013 04:16 AM

ඇත්තටම ලංකාවේ ඉන්න මිනිස්සු ආසන පටි වල වැදගත්කම දන්නේ නැහැ. අධිවේගී මාර්ගවල විතරක් නෙමෙයි, පිටරට වල පොඩි ළමයි වාහන වල අරගෙන යන්නේ විශේෂයෙන්ම හදපු සීට් එකක තියලා, හොඳට ආරක්‍ෂිත පටි පලන්දලා. ලංකාවේ නම් අම්මයි තාත්තයි ඉස්සරහ සීට් එකේ පටි පළඳිනවා පොලිසියෙන් අල්ලයි කියලා බයට. ළමයි ඔහේ යනවා පිටිපස්සේ. මොනවහරි වුණොත් තමයි තේරෙන්නේ (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 16 April 2013 01:36 PM

ලංකාවේ මාර්ග පද්ධතිය දැන් දියුණුයි. එම නිසා වාහන ඉස්සරට වඩා වැඩි වේගයෙන් පදවනවා. ආසන පටි පැලදීම තම තමන්ගේ ආරක්ෂාවට් හොදයි. අලුත් වාහන සෑම එකකම ආසන පටි තිබෙනවා. ඒවා පැළදගෙන යන්න.(නදී)

:       0       0

ශශික Monday, 15 April 2013 04:28 PM

බඳ පටි කිව්වෙ අපි කලිසම් වලට දාන එකද කොහෙද ම‍ගෙ හිතේ. ඒක නම් දාගෙන ඉන්නෙ හැම තිස්සෙම. අපේ ජීවිත බේරෙයි නේද ? (නි)

:       0       0

සාගර් Monday, 15 April 2013 04:52 PM

බද පටි කියන්නෙ ඉනේ බදින පටි වලටනෙ. ඕකෙ හරි වචනෙ ආසන පටි.(නදී)

:       0       0

නුවන් Monday, 15 April 2013 04:55 PM

දැන් අපිට පැහැදිලියි අධිවේගී මාර්ගයේ රිය අනතුරු වලට හේතුව. (නි)

:       0       0

බුද්ධි Tuesday, 16 April 2013 09:05 AM

ඔය මොනවා කළත් වැඩක් නැහැ. රාහු කාලයේදී වාහන වලට ඇතුළු වෙන්න එපා. අනිත් එක ඇතුල් වෙන හැම කෙනාගේම හදහන බලවාගෙන ඇතුළත් කරගන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site