දෙවැනි එළිසැබෙත් රැජින සිහසුනට පත්වී 60 වසරක් සපිරීම සැමරීම සඳහා ලන්ඩනයේ ද ඊස්ට් ඉන්ඩියා සමාගම විශේෂ තේ වර්ගයක් හඳුන්වාදෙයි. රැුජිනගේ සැමියා වන පිලිප් කුමාරයා 1954 දී නුවරඑළියේ පෙඩ්රෝ වත්තේ සිටැවූ තේ පැළයකින් නෙළාගත් දලූවලින් මේ තේ වර්ගය නිෂ්පාදනය කැර ඇත.
අතින් වියූ පුංචි පෙට්ටියක ඇසිරූ ග‍්‍රෑම් 60ක තේ බඳුනක් පවුම් 75ක් හෙවත් රුපියල් 15000කි. තේ කෝප්පයක මිල පවුම් 25කි. (රුපියල් 5000කි) මේ විශේෂ තේ වර්ගයේ දල්ල දිගය. එහි අග රන් හා රිදී පැහැයෙන් යුක්තය.
ප‍්‍රණීත රසයක් ගෙන දෙන මේ තේ යාන්තමින් පැණි රසය. උගුරට සිනිඳුය.






2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පෙඩ්රෝ තේ කෝප්පය පන්දාහයි
මාතර මල්ලි Friday, 15 June 2012 03:47 PM
බඩු යන්නේ ලංකාවෙන්.නම යන්නේ ඉන්දියාවෙන්
අමිල-බලන්ගොඩ Friday, 15 June 2012 03:48 PM
ලංතාව දිනේවා! හැම දෙයින්ම අපි තමයි එක.මේකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වෙන්න බැරිද?ඇමතිතුමා මොකද කියන්නේ?
ෂෙරීෆ් Friday, 15 June 2012 03:54 PM
අතීතයෙන් බිදක් අප වෙත ලබාදුන් ලංකාදීපයට අපේ ස්තූතිය
සකලබුජන් Friday, 15 June 2012 03:19 PM
ෂා... කාටද ආඩම්බර?අපේ වටින රසවත් පානය
ෆාරු Friday, 15 June 2012 03:25 PM
ඇත්තටම ආඩම්බරයි.අපි මෙවැනි දේ රැකගත යුතුයි
නවී Friday, 15 June 2012 03:36 PM
ලංකාවේ තේ වැවුවට නම තියෙන්නේ උතුරු ඉන්දියා කියලනේ.මේකෙන්ම පේනවා අපි තාමත් යැපෙන්නේ පිටරටවල් මත කියලා
ශ්‍රීමාල් Friday, 15 June 2012 05:04 PM
ඉස්ට් ඉන්ඩියා කියන්නේ එංගලන්තේ ඉතා පැරණි වෙළඳ සමාගමක නමක්. වර්තමාන ඉන්දියාවට කිසිම සම්බන්දකමක් නැහැ.
ප්‍රසන්න Sunday, 17 June 2012 04:58 PM
මොනව තිබුණත් වැඩක් නැහැනේ.ලංකාවේ නමක් නෑනේ . අපි හැමෝම හිතන්නේ මේක ඉන්දියන් කම්පැනි එකක් කියලනේ...
පොතේ ගුරා Friday, 15 June 2012 03:09 PM
වහාම තේ වත්තට ආරක්ෂාව සපයන්න වෙයි
රජිත් Friday, 15 June 2012 03:33 PM
තේ අපේ ඒත් අපි බොති රොඩු තේ උන්ට තේ නැතේ ඒත් උන් බොති සුපිරි තේ අනාගතේ අපේ අතේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 15 June 2012 02:54 PM
කොච්චර විදේශයන්වල තේ වලට ඉහළ මිළක් නියම වුනත් එහි නියම වටිනාකම ලබා ගන්නේ වෙනත් අය