IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පෙඩ්රිකා ජෑන්ස්ට වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාට අපහාස වන ප‍්‍රවෘත්තියක් ලියුවේයැයි පැවැරුණු නඩුවක තීන්දුවක් අභියෝගයට ලක් කරමින් සුමතිපාල මහතා ගොනුකළ අභියාචනය සලකා බැලූනු අද අධිකරණයට නොපැමිණි පෙඩ්රිකා ජෑන්ස් මහත්මියට අභියාචනාධිකරණ සභාපති එස්. ස්කන්ධරාජා මහතා වරෙන්තු නිකුත් කළේය. තිලංග සමුතිපාල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා කීවේ අභියාචනාධිකරණය නියෝග කර තිබියදී ඇය පැමිණ නැති නිසා වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි. අභියාචනය ජනවාරි 25 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණ සභාපතිවරයා තීරණය කළේය.



අදහස් (0)

පෙඩ්රිකා ජෑන්ස්ට වරෙන්තු

යෝනුස් Wednesday, 07 November 2012 07:05 AM

සිදු කළ සෑම අකටයුත්තක් සදහාම වන්දි ගෙවන්නත් එපායෑ. ඇයගේ ස්ටාර් එක අනිත් පැත්තටද දන්නෙ නැහැ දැන් කැරකෙන්නේ? (නි)

:       0       0

වරුණ Wednesday, 07 November 2012 07:50 AM

මිනිසුන්ට මඩගහලා චරිත ඝාතනය කරන්න නරකයි. (නි)

:       0       0

ගම්හානි Wednesday, 07 November 2012 02:43 PM

මම අකමැතිම චරිතයක් තමයි මේ .(ස)

:       0       0

සරත් Wednesday, 07 November 2012 08:39 AM

දිට්ඨ ධම්මවේදනීය කර්ම පල දීලා ව‍‍ගේ (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 07 November 2012 08:39 AM

අමතකද සුදු කොඩි පුවත? (ස)

:       0       0

ධර්මපාල Wednesday, 07 November 2012 08:59 AM

කිසිම වරදක් නැති මනුස්සයෙකුට බොරු චෝදනාවක් කිරීම සම්බන්දයෙන් උපරිම දඩුවම් දෙන්න ඕනි (ස)

:       0       0

තුල්සි Wednesday, 07 November 2012 03:08 PM

මිනීමැරුම් නඩුවක චූදිතයෙකුටත් නිකුත් කරන්න බැරිව තිබුණ වරෙන්තුව ඔය පිටවෙලා තියෙන්නේ... මේකෙන්ම පේනවා නේද රටේ නීතිය කාටත් සාධාරණ බව. .(ස)

:       0       0

තරුෂ Wednesday, 07 November 2012 08:52 AM

පල ඇති රුක් වලට ගල් වදී ඇය දක්ශ කෙනෙක් . (ස)

:       0       0

චරිත Wednesday, 07 November 2012 09:23 AM

සෑම දෙනාටම සාධාරණයක් වේවා

:       0       0

රණා Wednesday, 07 November 2012 09:33 AM

අරයට වුණ දේමයි මෙයාටත් වෙන්න හදන්නේ (ස)

:       0       0

දර්ශන Wednesday, 07 November 2012 10:09 AM

අයියෝ සල්ලි තමයි

:       0       0

නිරාන් Wednesday, 07 November 2012 10:51 AM

කළ කළ දේ පළ පළ දේ.... (නි)

:       0       0

පෙරේරා Tuesday, 06 November 2012 09:09 PM

නියමයි (ස)

:       0       0

මදූ Tuesday, 06 November 2012 08:58 PM

කොට්ටෝරුවා කෙසෙල් ගහක‍ට කොටලා ව‍ගේ (ස)

:       0       0

බණ්ඩාර Tuesday, 06 November 2012 09:21 PM

හොද වැඩේ. (නි)

:       0       0

රුවනි Tuesday, 06 November 2012 10:01 PM

කළ කළ දේ ,පල පල දේ... (නි)

:       0       0

කිර්ති Wednesday, 07 November 2012 12:23 PM

වැඩේ හරි

:       0       0

මංගල Tuesday, 06 November 2012 09:55 PM

මොනවා වෙයිද

:       0       0

මංගල Tuesday, 06 November 2012 09:56 PM

ඡන්දදායකින් මෝඩයින් බව ඔවුහු දනිති. (නි)

:       0       0

රංජීව Tuesday, 06 November 2012 11:29 PM

කොරේ පිටට මරේ කිවුවලු. (නි)

:       0       0

ජීව Tuesday, 06 November 2012 11:47 PM

පෙඩ්රිකා ජෑන්ස් හිතන් ඉන්නවා ඇති එයා තමයි දක්ෂම පුවත්පත් කලාවේදිනිය කියලා.ඒ වුණාට අපිට නම් එහෙම හිතෙන්නෙ නැහැ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 06 November 2012 11:48 PM

පෙඩ්රිකා මොනවා කරනවද මන්දා? (නි)

:       0       0

දස්කොන් Wednesday, 07 November 2012 01:04 PM

ජෑන්ස් නෝනා දැන් ඉන්නෙ ඇමෙරිකවේ. සිතාසි යැව්වට පලක් නෑ!(ස)

:       0       0

මහින්ද Wednesday, 07 November 2012 12:30 AM

ඔයාලා අපිව කනවද? අපි ඔයාලව කනවද? (නි)

:       0       0

සිල්වා Wednesday, 07 November 2012 12:45 AM

මේ ඔක්කොම ප්‍රශ්න මෙයා නිසා

:       0       0

අජිත් Wednesday, 07 November 2012 01:44 PM

අයියෝ සල්ලි

:       0       0

චතූ Wednesday, 07 November 2012 02:16 PM

මෙයාව අල්ලන්න හම්බවෙන්නෙ නෑ කොහේ හරි ඒරොප්පෙක කම් සැප විඳිනවා ඇති.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site