අද මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල අඩු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පෙට්‍රල් මිල රුපියල් 10කින් ද, ඔටෝ ඩීසල් රුපියල් පහකින් ද, සුපර් ඩීසල් රුපියල් 10කින් ද අඩු කරන බව වික්‍රමසිංහ මහතා කීවේය.
ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 10කින් අඩු වන අතර නව මිල රුපියල් 125කි. ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 10කින් අඩු වන අතර ඒ අනුව නව මිල රුපියල් 149කි. ඔටෝ ඩීසල් රුපියල් 5කින් අඩු වන අතර නව මිල රුපියල් 105කි.
සුපර් ඩීසල් මිල රුපියල් 10කින් අඩු වන අතර නව මිල රුපියල් 121කි.
(36698)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.